ඇල්පිටිය පෞද්ගලික බස් රථ රියදුරකුට පහර දුන්නැයි කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ඇල්පිටිය පෞද්ගලික බස් වර්ජනය අවසන් කළ බව ඇල්පිය පොලීසිය කියයි.
ඇල්පිටිය පෞද්ගලික බස් රථ රියදුරකුට පහර දුන්නැයි කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ඇල්පිටිය පෞද්ගලික බස් වර්ජනය අවසන් කළ බව ඇල්පිය පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි කාපු ඩ්‍රයිවර් ගේ හරි එයා එලවපු බස් එකේ ෆොටෝ එකක් හරි දැම්මා නම් මරු.. ඇල්පිටිය බස් මරු. නැග්ගොත් ඉක්මනින් යන්න පුලුවන්. (ස)
ඇල්පිටියෙන් කොළඹ යන බස්වලට නම් ගහන්න ඕන......මිනිස්සුන්ට බස් එපා කරන්නේ එයාල තමයි ......(දී)
බස් ස්ට්‍රයික් දවසට අපි වැඩට යන්නේ නැහැ (දී)