අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් හැපි 69 දෙදෙනකු අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සිව්දෙනෙකු සාලාව රොහලේ ද 65 දෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ද ප්‍රතිකාර ලබති. අනතුරින් පසු බස් ඉවත් කරද්දි මගියකුගේ කකුලක් එහි තිබි අයිස්වල බහා පොලිස් මෝටර් සයිකල්කරුවෙකු මගින් අවිස්සාවේල්ල රෝහලට යැවු බව කොස්ගම පොලිසිය පවසයි.
ඡායාරූප හා විඩියෝ බුද්ධික කුමාරසිරි

![WP_20150722_08_22_26_Pro[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/WP_20150722_08_22_26_Pro1.jpg)
![WP_20150722_08_22_48_Pro[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/WP_20150722_08_22_48_Pro1.jpg)
![WP_20150722_08_22_55_Pro[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/WP_20150722_08_22_55_Pro1.jpg)
![WP_20150722_08_23_08_Pro[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/WP_20150722_08_23_08_Pro1.jpg)
![WP_20150722_08_23_15_Pro[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/WP_20150722_08_23_15_Pro1.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂනය හරි හැටි නොදත් රියදුරන්ගේ ඉක්මන්කම නිසා ජීවිත කීයක් නම් අසරණ වෙනවද? (ර)
මේ විඩියෝ එක බලන්න කකුල කැඩුනු කෙනෙක් ව ගෙනියන්නේ ලෙඩාගේ කකුලට දෙවියන්ගේ පිහිටයි. හදිසි අනතුරු වලදී මිනිස්සු උදව් කරන්න එන්නේ මනුස්ස කමට එ්ත් සමහර වෙලාවට ලෙඩුන්ට හානි වෙනවා අරක්ෂ කාරීව ලෙඩෙක්ව ගෙනියන්න දන්නේ නැති නිසා (බ)