(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් හා පෞද්ගලික මගි ප‍්‍රවාහන බස් රථයක් අද (3) මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථය මහ මග පෙරලි ගිණි ගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසය කියයි.
අනතුරින් ති‍්‍රරෝද රථයේ රියදුරු තුවාල ලබා රොහල් ගත කර ඇති අතර ති‍්‍රරෝද රථය මුලිමනින්ම ගිනිගෙන විනාශ වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ගලේවෙල පොලිසය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොම් බෙට්ට පාගන්න එපා.. වෙන ඕනේ දෙයක්...