(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ  107 කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

වාහන සේවා කටයුතුද ඩිපෝ  මඟින් සිදු කෙරෙන හෙයින්  ඒ සඳහා බලපත්‍රයක් ජාතික පරිසර පනත අනුව ලබා ගත යුතු වෙයි.