(මහින්ද නිශ්ශංක)
බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
බස් ගාස්තු වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ගාස්තු වැඩිවීම අනුව දෙවැනි ගාස්තු අවස්ථාව වන රුපියල් 13 ගාස්තුව රුපිය 15 දක්වා වැඩි වෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට මොකටද කැබිනට් මණ්ඩලයක් මාෆියා බස් ගැමුණු කල ඉල්ලීම නේ ඕක ලැජ්ජාව වහගන්ට කැබිනට් මන්ඩලයක් ගැන කතාකලාට රටේ බස්දුවන්නෙ ගැමුණුට ඕන විදියට. ප්‍රවාහන ඇමතියේක් ඉන්නේ ගැමුණුට යටින්....... හොඩම දේ තමයි අනුරුද්ධ පාදෙනිය ජනාධිපති කරලා බස් ගැමුණු අගමැති කරන එක.
රටක දියුණුවට දුම්රිය සේවයේ දියුණුව ඉතාමත් වැදගත්. මන්ද, විශාල මගීන් සංඛ්‍යාවක් ප්‍රවහනයට දුම්රිය තරම් වන ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක් තවත් නොමැත. ජපානය වැනි දූපත් රාජ්‍යයන් දෙස බැලුවේනම් දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවය වටහාගත හැකිය. ඉතා කුඩා සිංගප්පූරු රාජ්‍යය පවා දුම්රිය මැනැවින් භාවිතා කරනු දැකිය හැකිය. රටේ ජනතාව ගැන සලකන රජයක් තිබුණේ නම්, අධිවේගී මාර්ග වෙනුවට දුම්රිය සේවය නඟාසිටුවනු ඇත. වර්තමානයේ බස් මාෆියාවෙන් මිදීමට නම්, දුම්රිය සේවයේ වර්ධනය මෙන්ම, ජනතාවගේ ඉවසීමද ඉතා වැදගත්. මන්ද, මෙවන් තත්ත්වයකට රට පත් කිරීම ජනතාව ලෙස අප සැමගේ වරදකි. තට්ටු මාරු දේශපාලනය, සැමදා හොරු බලයට පත් කලේ අප බැවිනි. එබැවින් රට හදන්නට යහපත් පාලකයින් පත්කරගැනීම මෙන්ම ඉවසීමද ඉතාමත් වැදගත් ය. එසේ වුවහොත් අපට කෙසේ වුව අපේ දරුවන්ට යහපත් රටක් උරුමවනු ඇත.
කැබිනට් එකේ ඉන්න බස්වල යන එව්න්ද ?
ආත්ම ගෞරවය හා ලැජ්ජාව තියනවා නම් ජාතික ගමනා ගමන කොමිසමේ නිළධාරින් ඉල්ලා අස්විය යුතුය.මොකද ඒ අයට වඩා නිවැරදිව බස් ගාස්තුව ගණනය කරන්න බස් සම්ගම් කාරයන්ට හා අමාත්‍ය මණ්ඩලයට පුළුවන් නිසා.ඒ වගේම ගැමුණූ ප්‍රවාහන ඇමති කරලා අංජනයව නියෝජය ඇමති කළා නම් රටේ ප්‍රවාහනයේ ප්‍රශ්න විසදෙයී.
කලින් අවස්ථාවල බස් ගාස්තු වැඩි වුනාම බස්කාරයින් අන්දනවා මදි කියලා... මේ සැරේ බස්රථකාරයින් ජයට ස්තූති කරලා. මොකද ඉල්ලුවාටත් වැඩිය දීලා. හැබැයි අවුරුදු දෙකකට වැඩි කරන්නේ නැහැල්ලු. අවුරුදු දෙකකින් වැඩි කරන්න උඹලා ඉන්න එපායැ. ඒ වෙනවිට ඔයාලව පන්නලා.