ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස ගින්නක් ගාල්ල කොටුවේ පිහිටා ඇති මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස අද රාත්‍රි ගින්නක් හට ගෙන ඇති අතර ගින්නෙන් අසල පිහිටි ගොඩනැගිල්ලක වහලයට හානි සිදුව ඇත... 7 hours ago
Y රුබන් · 1 hour ago අවුලක් නැහැ. නවත්වපු කෝටි ගානක වාහන ටික තියෙනවනේ අපේ ඇමතිලට. ඒ මදිවට අපිට වාහන වල යන්න සුදුසුකමුත් නැහැ කියනවනේ. දැන් ඉතින් පයින්ම තමයි යන්න වෙන්නේ (නි) Reply 0
Y කුමාර · 1 hour ago දැනට එච්චරයි අඩුවකට තිබුණේ! එකත් හරිනේ. මෙහෙමත් ආණ්ඩුවක් අපි දැකලා නැහැ (ම) Reply 0
Y ධම්ම · 1 hour ago ජයවේවා! මේ ආණ්ඩුව ආවත් හරි බදු ගැහැව්වා කීයක් දේවල් වුණාද? දැන් බස් එකේ යන්නත් නෑ (ම) Reply 0
Y ඇලෙක්ස් විජේසේකර · 1 hour ago අවම බස් ගාස්තුවේ ඉතිරි රුපියල ගැන තව දුරදිග බලා කටයුතු කෙරුවොත් නේද හොඳ? ඔය වැඩිකළ බස්ගාස්තුවේ ඉතිරි රුපියල කොන්දොස්තර මාමාගෙන් ඉල්ලන්න ගිහින් කොන්දොස්තර මාමා අපෙන් මාරු කාසි ඉල්ලනවා. එතකොට ගරු මහබැංකු අධිපතිතුමා සහ මුදල් අැමතිතුමන්ලා මතක්වෙන අතරම අපේ මානසික ආතතිය වැඩිවෙනවා. මීට කිසිම සම්බන්ධයක් නැති දෙපාර්ශ්වයේම දෙමාපියන්ද සිහියට එනවා. මෙහෙම ඉතුරු රුපියල නොගෙන මාසයක්ම රැකියාවට හෝ පාසලට ගියොත් යාමට සහ ඒමට ගැන බැලුවොත් රුපියල්ම හැටක් විතර වෙනවා. එ් නිසා මේ ගාස්තු වැඩිකරන කමිටුවේ ප්‍රවාහන බලධාරීන්ගේත් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මේ ආපසු නොලැබෙන රුපියල ගැන නැවතත් සළකාබලා මට දැනෙන හැඟෙන විදියට නම් අවම ගාස්තුව රුපියල් දහයක්ම කරන ලෙසයි (නි) Reply 0
Y සුමිත්‍රා බස්නායක · 1 hour ago මේ ආණ්ඩුව ගැන ඉක්මන් තීරණයක් ගත යුතුයි. නැත්නම් ලංකාවේ අහිංසක ජනතාවට නොකා මැරෙන්න වෙන්නේ.හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණයෝ.(බ) Reply 0
Y මලිත් · 1 hour ago ධම්ම, මේ ආණ්ඩුව එද්දී බස් ගාස්තු කීයද කියල මතකද. මේ වැඩිකිරීමෙන් පස්සෙත් 2014ට වඩා ගාස්තුව අඩුයි. (බ) Reply 0
Y රොහාන් · 1 hour ago මේක නම් යහ පාලනය වෙන්නේ බැහැ හැම එකෙන්ම හිර කරන්නේ අහිංසක ජනතාව නේද (බ) Reply 0
Y විපුල · 1 hour ago රාජ්‍ය සේවකයන්ගේ වැඩිකළ වැටුප අනෙක් අතින් යලි අරගෙන තියෙන්නේ.වැඩිකළා නොකළා වගේ. (බ) Reply 0
Y ලොකුගේ · 1 hour ago ප්‍රශ්නයක් නැහැ වැට් බද්ද මෙහෙන් ඇල්ලුවා කොහෙන් ටිකිරි මොළේ අාවද දන්නේ නෑ නේද (බ) Reply 0
Y නිශානි කොඩිකාර · 1 hour ago ඇලෙක්ස් ඔබ හරියටම හරි මගේ අදහසත් එයයි. දැනට තියන රුපියල් 8 ගාස්තුව වෙනුවට අපි ගොඩක් වෙලාවට රුපියල් 10 තමයි දෙන්නේ (බ) Reply 0
COMMENTS
මලිත් අැයි ඔයාට තවම වැඩි කළා මදිද (බ)
අවුලක් නැහැ. නවත්වපු කෝටි ගානක වාහන ටික තියෙනවනේ අපේ ඇමතිලට. ඒ මදිවට අපිට වාහන වල යන්න සුදුසුකමුත් නැහැ කියනවනේ. දැන් ඉතින් පයින්ම තමයි යන්න වෙන්නේ (නි)
දැනට එච්චරයි අඩුවකට තිබුණේ! එකත් හරිනේ. මෙහෙමත් ආණ්ඩුවක් අපි දැකලා නැහැ (ම)
ජයවේවා! මේ ආණ්ඩුව ආවත් හරි බදු ගැහැව්වා කීයක් දේවල් වුණාද? දැන් බස් එකේ යන්නත් නෑ (ම)
නවය එපා දහය කරන්න කොහොමත් ඉතුරු රුපියල ලැබෙන්නේ නෑ (බ)
අවම බස් ගාස්තුවේ ඉතිරි රුපියල ගැන තව දුරදිග බලා කටයුතු කෙරුවොත් නේද හොඳ? ඔය වැඩිකළ බස්ගාස්තුවේ ඉතිරි රුපියල කොන්දොස්තර මාමාගෙන් ඉල්ලන්න ගිහින් කොන්දොස්තර මාමා අපෙන් මාරු කාසි ඉල්ලනවා. එතකොට ගරු මහබැංකු අධිපතිතුමා සහ මුදල් අැමතිතුමන්ලා මතක්වෙන අතරම අපේ මානසික ආතතිය වැඩිවෙනවා. මීට කිසිම සම්බන්ධයක් නැති දෙපාර්ශ්වයේම දෙමාපියන්ද සිහියට එනවා. මෙහෙම ඉතුරු රුපියල නොගෙන මාසයක්ම රැකියාවට හෝ පාසලට ගියොත් යාමට සහ ඒමට ගැන බැලුවොත් රුපියල්ම හැටක් විතර වෙනවා. එ් නිසා මේ ගාස්තු වැඩිකරන කමිටුවේ ප්‍රවාහන බලධාරීන්ගේත් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මේ ආපසු නොලැබෙන රුපියල ගැන නැවතත් සළකාබලා මට දැනෙන හැඟෙන විදියට නම් අවම ගාස්තුව රුපියල් දහයක්ම කරන ලෙසයි (නි)
මේ ආණ්ඩුව ගැන ඉක්මන් තීරණයක් ගත යුතුයි. නැත්නම් ලංකාවේ අහිංසක ජනතාවට නොකා මැරෙන්න වෙන්නේ.හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණයෝ.(බ)
ඔබට සතුටුයි ද දැන් (බ)
ධම්ම, මේ ආණ්ඩුව එද්දී බස් ගාස්තු කීයද කියල මතකද. මේ වැඩිකිරීමෙන් පස්සෙත් 2014ට වඩා ගාස්තුව අඩුයි. (බ)
මේක නම් යහ පාලනය වෙන්නේ බැහැ හැම එකෙන්ම හිර කරන්නේ අහිංසක ජනතාව නේද (බ)
රාජ්‍ය සේවකයන්ගේ වැඩිකළ වැටුප අනෙක් අතින් යලි අරගෙන තියෙන්නේ.වැඩිකළා නොකළා වගේ. (බ)
අවුලක් නැහැ .අත්‍යවශ්‍යම දේකුත් නෙමෙයි එයාලට (බ)
ප්‍රශ්නයක් නැහැ වැට් බද්ද මෙහෙන් ඇල්ලුවා කොහෙන් ටිකිරි මොළේ අාවද දන්නේ නෑ නේද (බ)
ඇලෙක්ස් ඔබ හරියටම හරි මගේ අදහසත් එයයි. දැනට තියන රුපියල් 8 ගාස්තුව වෙනුවට අපි ගොඩක් වෙලාවට රුපියල් 10 තමයි දෙන්නේ (බ)