බදුල්ල පස්සර මාර්ගයේ ජයගම දී බස්රථ දෙකක් හැපීමෙන් 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය කියයි.
අනතුරට ලක් වී ඇත්තේ වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා පස්සර සිට බදුල්ල පැමිණි පෞද්ගලික බස්රථයක් බවත් වන්දනා නඩය අංකුඹුර සිට කතරගම බලා යමින් සිටි පිරිසක් බවත් පොලිසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd