ටෙම්බා බවූමා කියන්නෙ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිළට එක්වෙච්ච නවකයෙක්. පසුගියදා ආරම්භ වුනු ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයෙදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝන්ර්ව දවාගන්නට බවූමාගේ විශිෂ්ඨ පන්දු රැකීමකට හැකියාව ලැබෙනවා. යළි යළිත් නරඹන්නට හිතෙන ආකර්ෂණීය පන්දු රැකීම සහ ගුවනේ සිටම පන්දුව කඩුල්ලට එක එල්ලේ යොමු කිරීම කලකින් දැක ගන්නට ලැබුනු විශිෂ්ඨ පන්දු රැකීමක් ලෙසයි ක්‍රිකට් වාචාරකයන් පවසන්නේ.
රචින්ත ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd