ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීරණයක් වන ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අටක නායකයෝ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමති විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, ඇමති වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගර මහතාගේ ප්‍රකාශය නිවැරැදි නම් ගම්මම්පිල මහතා වැරදිය. ගම්මම්පිල මහතා නිවැරදි නම් සාගර මහතා වැරදිය.. එනම් මොවුන් දෙදෙනාගෙන් කවුරුන් හෝ කෙනෙක් වැරදි බව සහතිකය.. වැරදිකරු සොයා බලා ඉවත් කරන ලෙස අදාළ නායකයින්ගෙන් ඉල්ලා සිටිමි.
තෙල් මිල වැඩිකලා මදිවට බොරු ආතල් සංදර්ශන පෙන්වලා මහජන විරෝධය යටපත් කළ නොහැකි බව දැන ගන්නවා නම් හොඳයි.
මේ අය එළියට දැම්මොත් මේ අයට ලගින්න වෙන්නේ අගුපිල්වල... රට කන කාලකන්නි මලපෙරේතයින්. ඔක්කොම එකයි...
අනිවාර්යයෙන්ම අපිත් ගම්මන්පිල සමගයි.
ලංකාවේ උගත්, බුද්ධිමත් ජනතාව තමයි මේ අය පත් කරලා තියෙන්නේ..
වගකිව යුතු අය මෙහෙම හැසිරෙනවද . ජනතාව බුද්ධිමත්
ජනතාව හැමදාම ගොනාට අන්දන්න බෑ කියන එක දන්නේ නැහැ වගේ.. මේ වගේ බයිලා තමයි කියවන්නේ ජනතාව දුෂ්කර අවස්ථාවක ඉන්න වෙලාවේ..
69 ලක්ෂයේ පාපයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ...!!!