මීගමුව බෝලවලාන යහපත් එඬේරා කන්‍යාරාමය ඉදිරිපිට මාර්ගයේ පිහිටා ඇති ප්‍රධාන විදුලි ලාම්පු දිවා රෑ අඛණ්ඩව දල්වා ඇත.
ජාතික විදුලි බල පද්ධතියට පුද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට පවා සිදුවී අර්බුද ඇතිවී ඇති මෙවැනි කාලයක අදාල බලධාරින් විදුලි බලය නොසැකිලිමත් ලෙස අපතේ යාමට ඉඩ හැරීම පිළිබද බෝලවලාන ප්‍රදේශවාසිහු දැඩි කනස්සල්ල පළකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීදි ලාම්පු වලට එල් ඊ ඩී බල්බ පවිච්චි කළානම් සෑහෙන්න විදුලිය ඉතිරිකරගන්න පුලුවන්. (බ)
දැන් අනිත් ඔක්කොම වැඩ අවුල්, පසුගිය කට්ටියට මඩ ගැසීම ඇරෙන්න.(හේ)
බෝල වලානේ නෙවයි හැමතැනම හැමදාම ඔහොම තමයි. ඉතිරි කරන්න බොරුවැඩ නොකර මේ ගැන හොයලා කටයුතු කරනවා නම් කොතරම් ඉතිරිද?.(හේ)
කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියා සොයා බලන්න (ම)
මීගමුව දැන් කිසිම පිළිවලක් නැති නගරයක් (හේ)
මිගමුව විනාශවෙන්න පටන්ගෙන දැන් අවුරුදු 10 ක් විතර වෙනවා. අනේ අපේ ඩෙන්සිල් මහත්මයාගේ කාලය මට තවමත් මතක් වෙනවා. (නි)