හාවි කියන බල්ලගෙයි එරින් කියන පොඩි කෙල්ලගෙයි මේ වීඩියෝව ලෝකයේ මෙය නැරඹූ බොහෝ පිරිසකගේ සිත සතුටින් පිනවූවක්. ඇය උපන්දා සිටම සුරතලා වූ නිසා හාවි නම් වූ බුල්ඩෝග් වර්ගයේ බලු තඩියා ඇයගේ හොඳම මිතුරා වනවා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු සිදුවන්නේ එකටම නිසා ඇයගේ වයසට පෙරාතුව සිදුකළ යුතු බොහෝ කටයුතු කළ බවද පැවසෙනවා. බල්ලා මිනිසාගේ පරම මිතුරා කියන්නෙ නිකංද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd