සාලියවැව ගොවිපොළක නිදන් හාරමින් සිටි පියකු සහ පුතකු, ඇතුළු සිවදෙනකු අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නිධානය ගැනීමේදි බිලිදීමට ගෙන ආ කුකුළා, පිදේනි තට්ටුවක් ඇතුළු භාණ්ඩ ද ඔවුන් තිබි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට නිධානෙ බිල්ලෙන් බේරුණු කුකුල් නාම්බා පොලිසියේ රාළහාමිලට බිලි වෙයිද කියන එකයි මට දුක.(නදී)