ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහිපයක් ප‍්‍රමාද කළේය. තම හාම්පුතා සමග ගුවන් ගමනකට සුදානම්ව සිටි මෙම බල්ලා කූඩුවෙන් පැනවිත් ගුවන් ධාවන පථය මැද නතර විය. ඒ සමගම ගුවන් තොටුපල බලධාරීන් ගුවන් ගමන් තාවකාලිකව නතර කළේය. පොලීසිය දැඩි පරිශ‍්‍රමයකින් බල්ලා ඉවත් කෙළේය.


1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන බල්ලෙක්......................
බල්ලොත් වැඩ පෙන්නන කාලේ
නියම බල්ලෙක්නේ
ලංකාවේදිනම් බල්ලෙක් වෙන්න ඕන නැහැ. මිනිහෙක් පැන්නත් වෙඩිතියයි.
ඇමරිකාවේ බල්ලෙක් නිසා හොදයි.