(සුජිත් හේවාජුලිගේ)
ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත අප බලයට පත් වී පැය කිහිපයකින් සම්පුර්ණයෙන් වෙනස් කරන බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අසීමිත බදු ගැහිල්ල නිසා රටේ සියලු ක්ෂේත්රයන් බරපතල ලෙස කඩා වැටී ඇතැයි කී ගුණවර්ධන මහතා නිදහසින් පසුව ජනතාව මත වැඩිම බදු බර පැටවු රජය ලෙස වත්මන් රජය ඉතිහාසයට එක්වන බව ද ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිසාගේ දුක තේරෙන්නේ නැහැ. කවුරු බලයට ආවත් මේවා නතර වෙන්නේ නැහැ
අපේ රට ගැන හරිම කණගාටුයි.
මෙයාගේ මේ පොරොන්දුව විශ්වාස කල හැකිද?
ඒ කියන්නේ රුපියල් 2500 මාසයක් කන්න වැඩකටයුතු කරනවාද? ඔබතුමා කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරි නිසා අහන්නේ
මේව බලයෙ ඉද්දි කරන්න තිබුණනේ.
ඒ බලයට ආවොත්නේ
දවල් හීන.
අපි ප්රතිචාර දක්වන්නේ අපේ හිතේ තියන දුකට. මේ 225 ම බොරු කරන්නේ. තමන්ගේ පැවැත්ම ගැන හිතනවා හැරෙන්න වෙන මොකක්වත් නැහැ. අපි අපා දුක් විදිනවා මේ කට්ටියට සැප දෙන්න. හිතට පොඩි හරි ආසාවක් එන්න මොනවද මේ කට්ටිය අපිට කරලා තියෙන්නේ. ඉපදෙන්න ඉන්න අයත් ණය වෙලා තියන කොට...
රටට දැරිය හැකි තරම් ණය ගත්තා නම්, මෙවැනි අසීමිත බදු ගැහිල්ලක් ඕනේ වෙන්නේ නැහැ.
කරයි කරයි මෙන්න කියලා කරයි. ඔය අධික බදු ගැහිල්ල හින්දම තමයි 2015 ජනවාරි 8 යන්න වුනෙත්.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු උනාට අහෝසි කලේ නැහැනේ. ඉතින් කොහොමද මේක විශ්වාස කරන්නේ.
අනේ, නිකම් කට පියාගන ඉන්න මහත්තයෝ, බන කතා නොකර! ඔච්චරම ෂුවර් එකට හිතනවද බලයට පත් වෙන්න පුළුවන් වේවි කියල?