
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් බලයේ සිටින ලිබරල් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.
මැතිවරණය පැවැත්වෙද්දී, බලයේ සිටියේ ලිබරල් පක්ෂයයි. මැතිවරණ ජයත් සමඟ පක්ෂයේ නායක 60 හැවිරිදි, මාර්ක් කාර්නිට දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා විය.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයා වන අතර, මාර්ක් කාර්නි පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තොරතුරු වැරදියි. ඔහු ලිබරල්වාදියෙක්.
ජයවේවා ! අපේ රටට එන්න . අපේ ජනාධිපතිතුමා සහ රටේ ජනතාව ඔබව සාදරයෙදන් පිලිගනීවි.