බ්ලූමැන්ඩල් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සිව් දෙනකු ඊට කිසිම සම්බන්ධයක් නැති හෙයින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔවුන් නිදහස් කළේය.
ගයාන් ගුණවර්ධන, ප්‍රියන්ත කරුණාරත්න, දමිත් ප්‍රියන්ත හා තරිඳු ධනුෂ්ක එම සිව්දෙනාය. ඔවුන් මේ වෙඩි තැබීමට හවුල් නැති හෙයින් මුදා හරින්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
සෙසු සැකකරුවන් වන මොහොමඩ් සෆ්රාස් හෙවත් චප්පා විදානගමගේ අමිල, චරිත ප්‍රියදර්ශන හා චාමර සම්පත් රුද්‍රිගු යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd