තම එකම දරුවා වෛද්‍යවරයකු කරවා දිළිදු පවුල්වල රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ ඒකායන පරමාර්ථයෙන් කටයුතු කළ පියකුගේ බලාපොරොත්තු බිදී ගියේය.
වසර 35 ක් තායිලන්තයේ ජීවත් වන මෙම ශ්‍රී ලාංකික පියා ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පුතා වෙනත් රැකියාවක් කරයි. ඔහු අනෙකුත් දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට උපකාර කරයි. තායිලන්තයේ සිට නිහඩ සමාජ සේවයක යෙදී සිටියි.දැනට තායිලන්තයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිය සිසුන්ටද උපරිමයෙන් උදව් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, ලංකාවේ මිනිස්සු 95% ක් කෙලෙහි ගුණ දන්නේ නැති අය ඉන්නේ. තායි මිනිස්සුන්ට උදවු කරන එක වඩා හොඳයි.(නදී)
ඔව්, ඔව්, සුනිල්ලා වගේ අය තමයි ඉන්නේ (නි)
ඉතාම හොඳ පියෙක්. තව තවත් හොඳ දේවල් කිරීමට හැකිවේවා! වෙන පියෙක් නම් අනුන්ට වියදම් කරන මුදලින් පුතාව හොර දොස්තරයෙක් කරලා. ආදර්ශමත් පියෙක්.(නදී)
උතුම් මිනිසෙක්. ඔබ දෙපලට බුදුසරණයි! (නි)
ආයුබෝ වේවා!(නදී)
ලංකාවේ දුප්පත් ළමයින්ටත් උදව් කරන්නකෝ. මම හොයලා දෙන්නම් (නි)
මෙන්න මේ වගේ මහත්වරුන් තමයි ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට අවශ්‍ය (නි)