අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට මෙතෙක් කළ පැමිණිලි ගැන කිසිම පරීක්ෂණයක් නොකරතියි දුෂණ වීරෝධි පෙරමුණ එම කොමිසම ඉදිරිපිට අද (05) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹිය.
ජාතික හෙළඋරුමයේ උලපනේ සුමංගල හිමි , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතීඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටිති.
අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට ඉල්ලා අස්වන ලෙසද ඔවුහු බල කරති.
දුෂණ වීරෝධි පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමේ සභාපති , හිටපු අග විනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ඇතුළු පිරිසකට එරෙහිව පසුගිය කාලයේ පැමිණිලි කිහිපයක්ම කළේය.
(ඡායාරූප ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාලත් ගියා නම් හරිනේ එතනට (නි)
විජේසුන්දර මහතා ඔබ හරි.(හේ)
මෙයත් යන්නෙම නැහැ. යවන්නම වෙනවා !(හේ)
ඔය කියන පැමිනිලිත් අර පුද්ගලික ගුවන් යානයේ කතාව වගේ වෙන්න ඇති. පැමිණිලි ඉදිරිපත් කළ පමණින් වරදකරුවන් වන්නේ නැත .ඒවා ඔප්පු කළ යුතු වේ. ඒ සඳහා කාලය අවශ්‍ය වේ. (හේ)