සමබරතාවය කියන දේ ඉතාමත් වටිනා දෙයක් බව ඔබ අතින් වීදුරවක් බිඳුනාම හෝ පඩිපෙළකින් හෝ බයිසිකලයකින් බිමට වැටුනාම ඔබට දැනිලා ඇති. මේ පෙන්වන්නේ සමබරතාවය යන්න කුමක්දැයි ප්‍රකට කළ මිනිසෙකුගේ වැඩක්. ඔහු අති දක්ෂ ලෙස මෙලෙස නිර්මාණ කරන්නේ සමබරතාවයෙන් මිස ඇලවීමකින් නොවෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd