උසේන් බෝල්ට් තෙවැනි වරටත් සිය ඔලිම්පික් ත්‍රිත්ව රන් පදක්කම් සැපිරීමට සමත් විය. එය ජවන හා පිටිය ක්‍රීඩා වෙනුවෙන් වාර්තාගත තත්ත්වයකි. මෙවරද ලොව වේගවත්ම මිනිසා බවට පත්වූ බෝල්ට් පසුව අන්තර්ජාලයට නිකුත් වූ මෙම වීඩියෝව දැඩි කතාබහකට ලක්විය. ඒ ඔහු හමුවන්නට එන ලෝක බලවතා නිසාවෙනි. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා බෝල්ට් හමුවී නිකම් කතාබහ කර නොයන්නේය. ඔහු බෝල්ට්ගේ ජය සමරන්නේ බෝල්ට්ගේම ඉරියව්වෙනි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd