ගේල් (15) නම් ඛෙල්ජියම් ජාතික පිරිමි දරුවාගේ මව ඔහු කුඩා කල නිතරම බියවීමේ රෝගයෙන් පෙළුනේය. විවිධ වෛද්‍ය උපදෙස් අනුගමනය කළද ඇයට සුවයක් නොලැබුණේය. මෙම පිරිමි දරුවාගේ මව බුද්ධ දර්ශනයට ප්‍රිය කරන එම දර්ශනය ඇසුරු කරන කාන්තාවකි. වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවයක් නොලැබුනු ඇය ටිඛෙට් රටේ භික්ෂූන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත භාවනා ක්‍රම භාවිතා කරමින් ජීවත් වුයේය. එහි ප්‍රථීපලයක් ලෙස කලකට පසු ඉහත කාන්තාවට වැළඳී තිබු බියවීමේ රෝගයෙන් ඇය සුවපත් වුයේය. එම වෙනස දුටු ඇගේ එකම පුතා (15) බුදු දහම හදාරමින් මහන දම් පිරීමට පසුගියදා ටිබෙට් රාජ්‍ය බලා පිටත් වීමට යයි.
තම මෑ‚යන්ගේ ආශිර්වාදය හා අවසරය ලබා ගත් ඔහු ඉන්දියා දේශ සීමාවේ පිහිටි ටිඛෙට් හී මීටර් 4200ක් උසින් පිහිටි කඳූ මුදුනක ටිඛෙට් ජාතික භික්ෂූන් වහන්සේලා සමග මහ වනාන්තරයේ බුදු දහම හදාරමින් එම වත් පිළිවෙත් පිළිපදිමින් අවුරුදු 15ක් ජීවත් වීමට අදිටන් කර ගත්තේය. එබැවින් ටිඛෙට් භාෂාව ඉගෙන ගැනීමටත් ලොබ්සන්ග් නෙයිමා ලෙස නමද වෙනස් කර ගැනීමට තීරණය විය. තම එකම දරුවා නිවසින් පිට වුවද ඔහු සමග සබඳතා පැවැත් වීමට හැකි ලෙස නව තාක්ෂනයෙන් යුතු ටැබ්ලට් පරිගණකයක්ද තම දරුවාට ලබා දීමට එම මව අමතක නොකළාය. මෙම පුවත පසුගියÞ බෙල්ජියම පුරා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා කතා බහට ලක්වූ ප්‍රධාන පුවතක් වුයේය. මේ අනුව සැප්තැම්බර් 13 වෙනි සිකුරාÞ ඛෙල්ජියමේ අගනුවර බ්‍රසල්ස් ජාත්‍යයන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වීමට තිබියදී බෙල්ජියමේ ඔහු පදිංචි ගොන්ග් නගරයේළෙමා ආරක්ෂාව පිලිබද ඉහල උසාවියකින් නිකුත් කල තහනම් නියෝගයක් අනුව දරුවාට එම ගමන යෑමට නොහැකි වුයේය.
වයස අවුරුදු 18 ට අඩු ළමයෙකු එලෙස තනියම යැවීමට නොහැකි බව ඛෙල්ජියමේ ඇති ලමා ආරක්ෂක නීතිය අනුව උසාවිය එම තීරනය ගෙන ඇතත් ¦ ඔහුගේ මව හා මාමාගේ (මවගේ සහෝදරයා) ඉල්ලීම මත එම දරුවාගේ වර්තමාන ජීවන රටාව හා පවුල් පසුබිම ගෙදර පරිසරය ආදි සියලූදේ ගැන පුළුල් පරීක්ෂනයක් කිරීමට ළමා ආරක්ෂණ අංශයට සිදුවීය. ඉන් අනතුරුව ඔහුගේ ගමනට අවසර ලැඛෙනු ඇතැයි ඔහුගේ මව ප්‍රකාශ කළාය. කෙසේ නමුදු මහන දම් පුරා බුදු දහම ඉගෙන ගැනීමට ටිඛෙටයේ මහ කඳූ මුදුන බලා යන සුන්දර සිතුවිල්ල එලෙසම ඇති බව ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණා, කුමාර්, දර්ශා තමන් නොදන්න දේ ගැන කතා නොකර ඉන්නකොට නොදන්නා කම අනිත් අයට පේන්නේ නැහැ. ඔයා ඔයාගේ ආගම අදහන්න. අපි අපේ බුදුදහම විශ්වාස කරගෙන ඉන්නම්.(නදී); .
ඉෂාන්, පිරිමි එකතු වෙලා මහා වීර කමක් කරනවා වගේ අසරණ කාන්තාවකට ගල් ගහල අධික වේදනාවක් දීල මරනව දකිද්දි කොහොමද ඒ ආගම ගැන අපි පැහැදෙන්නෙ?(නදී)
යුරෝපයේ තියෙන රටවලින් එපා කරපුම රට තමයි මේ බෙල්ජියම. මේ රටේ කන්නාඩි හදනවට වඩා වෙන නිෂ්පාදනයක් නැහැ. ඒ වුනාට බෙල්ජියම් කාරයන්ගේ තියෙන ආඩම්බරය බලන්න ඕනේ.(නදී)
මට කියන්න තියෙන්නේ මෙච්චරයි ., අපේ භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් දෙසුවේ සතුරාටත් කරුනාව දක්වන්න (වයිරයෙන් -වයිරය ,නොසන්සිදේ )කියලයි .., ආගම් කුල මල බේදය පසෙකලා කව්රුත් සමගියෙන් තම මව් රටට සේවයක් කරමු ..!!!! (නදී)
මම විදේශ භාෂාවක් ඉගෙන ගනිද්දී මගේ පන්තියේ හිටියා ඇමරිකන් ගැහැනු ළමයෙක්.එයා බෞද්ධ භික්ෂුවක් යටතේ භාවනාව සහ යෝගී ක්‍රම හදාරනවා. මම ඇහුවා ඇයි කියලා.එයා කිවුවා එයාගේ ඉලක්කේ මිටර් 100 දුවලා ඔලිම්පික් රන් පදක්කමක් ගැනීම කියලා. ඒ සඳහා එයාගේ ඉසව්ව ආරම්භයේදී මානසික ඒකාග්‍රතාවය උදෙසා මෙම භාවනාව සහ යෝගි ක්‍රම ගොඩක් උදවු වෙනවා කියා.ඒක නිදසුනක් පමණි. (නි)
පේනවා නේද? අපි ධර්මයෙන් ඉවත් වෙන විට ලොව හිනිපෙතටම ගිය රටවල් දැන් ධර්මයට යනවා.මේකත් චක්‍රයක් වගේ. (ස)
ශෂිනි, කියලා අදහස දාන කෙනාට ඔක්කොම ටැපලිලා. (ස)
ශාෂිනිට කේන්ති ගිහිල්ල නේද? බුදු දහම ඉගෙනගන්න. (දී)
බෙල්ජියමේ පමණක් නොවෙයි බොහෝ සංවර්ධිත රටවල උගත් ජනයා අතර බුදුදහම ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව එහි ඇති ගැඹුරු දර්ශනයයි. එසේම එහි ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ හැකි ඉගැන්වීම් තිබෙනවා. ආගමේ නාමයෙන් කිසිදිනක, කිසිම තැනක සටන් නොකළ ගැටුම් ඇති කර නොගත් ලොව පවත්නා ප්‍රධාන ලෝක ආගම් දෙකක් තිබෙනවා. එකක් බුදුසමය.අනෙක ජෛනාගම. (නි)
සමහරු අනිකුත් ආගම් වලට එරෙහිව අදහස් දාලත් තියෙන්නේ... (නි)
අසේල කියන අන්දර දෙමල තේරෙන්නේ නැහැ. බුද්ධාගම වැළඳ ගැනීමකදී කිසිම හාමුදුරුනමක් වැරදි ලෙස ක්‍රියා කරලා තියෙනවාද?සිව්රු හැරීම කොයි රටකත් තියෙනවා. උඩ බලාගන කෙළ ගහන්න එපා. තමාගේ ආගමට නින්දා කරන්නේ මස් වැද්දෝ පමණි (නි)
ඉෂාන්, බොහොම හොද ප්‍රශ්නයක්.මම බෞද්ධයෙක්. නමුත් ඔයාගේ ආගම තවමත් හදාරනවා. එයට මට බෞද්ධ දර්ශනයෙන් කිසිම බාධාවක් ,අවහිරයක් කරලා නැහැ. නමුත් ඔයාලට එහෙමද? අඩුම වශයෙන් පොඩි හෝ සැකයක් ගැන හිත යොමුකරන්න හැකියාවක් තියෙනවද?තව මොනවද කතා කරන්න තියෙන්නේ? (නි)
සුභ පැතුම්! (නි)
දිනේෂ්, බුදුදහම කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි බොරුවක්. බුදුන් පෙරුම් පිරුවා කියන කාලේ අවුරුදු වලින් ගණන් හැදුවම මිලියන සිය ගානක් පස්සට යනවා. එතකොට ඔය මුල් කාලේ කතා වල මිනිස්සු ඉන්න ඇත්තේ ඇමීබාවෝ වගේ වෙන්න ඇති නේ? නිකන් මිනිහගෙන් මිනිහ තුලට ගැලවීම හොයන මුලාවක් පමණයි. (ස)
අනේ යන්තන් ඇති, (නි)
දිනේෂ් සමග මමත් එකඟයි
ජලීල්ට ගණන් වැරදිලා දිනකට දහස් ගණනක් නෙවෙයි කෝටි ගණනක් ඔයාලගේ ආගමට එනවා. ඇයි දිනකට කපන කොටි ගණනකගේ බෙලි කපන්නේ බිෂ් බිල්ලාහු රාහුමානි රහීම් කියලනේ.උන් ඔක්කොම ආගමට ඇවිල්ලා තමයි මැරෙන්නේ.සතුටුයි නේද.? (ස)
සීල සමාධි ප්‍රඥා තුලින් සිත අවබෝධ කරගන්න පුළුවන්. එය කළ හැක්කේ දාන ශීල භාවනා තුලින්. එමගින් මනස පිරිසුදු කර ජීවිතය පරිපුර්ණත්වයට පමුණුවා උත්තම නිර්වාණය තුලින් භයානක සංසාර සයුරෙන් එතෙර කරන ධර්මයක් වෙන ආගමකින් පෙන්වා දෙනවද? පින්වත් පාඨකයිනි. එය ලැබිය හැක්කේ බුද්ධ ධර්මයෙන් පමණි. (නි)
තිලක් හරි. ජලීල් හෙන සතුටින් ඉන්නේ අපේ බෞද්ධ කට්ටිය බොරුවට මර ගන්නවා බලාගෙන. දැන්වත් සමඟි වෙමු. හොඳ දෙයක් දැක්කම සතුටු වෙමු. ශෂිනි වගේ නිකම් උඩ බලාගෙන කෙල ගහ ගන්නේ නැතුව. (ස)
මම අනිත් ආගම් ගැනත් කියවලා තියෙනවා. බුද්ධාගම කියන්නේ දර්ශනයක්. එතැනදී කියන මාර්ගයේ යාම හෝ නොයාම තියෙන්නේ අපේ අතේ. බුද්ධාගමේ කියන්නේ තමන්ගේ ගැලවීම තමන් තුලම තියෙනවා කියලා. ඒක ඇත්ත. අපි කොච්චර පවු කළත් දෙවියන්ට අපිව ගලවා ගන්න බැහැ. බුද්ධාගමේ බොහෝ ඉගැන්වීම් මනස හා සම්බන්ධයි. මනස ගැන ඉතා ගැඹුරින් විග්‍රහ කරලා තියෙන එකම ආගමත්(දර්ශනයත්) බුද්ධාගම විතරයි. උපතින් බෞද්ධ වුණාට වැඩක් නැහැ. බුද්ධාගමේ ගැඹුර යථාර්තය තේරුම් ගත්තේ නැත්නම්. (නි)
ඔව් ජලීල්ගේ ආගමේ වැඩිපුරම ඉන්නේ බෙලි කපපු හරක්නේ. ඉතින් නෝ කතා තමයි. කොහොමද කටක් ඇරලා කියන්නේ. (ස)
තිලක්, ඔයාගේ මොලේ හිලක් ද ?, කුහකකම අතහැර සත්‍ය සොයා යන්න. (ස)
ජනක, නිකන් බොරු එපා. මැදපෙරදිග මාත් එක්ක වැඩකරන 100% සිංහල බෞද්ධයෝ ඔක්කම හරක් මස් ගිලිනවා. ඕගොල්ලෝ තමයි ලංකාවේ ඉගෙන බොරු දර්ශනේ පෙන්නනේ.. (ස)
මම දන්නා තරමින් නම් නියම බෞද්ධයෙක් වෙන කිසිම ආගමකට ධර්මයකට ගරහන්නේ නැහැ..ප්‍රසිද්ධ මාධ්‍යයට අදහස් දක්වද්දී ඒ ගැනත් සිහියේ තබාගන අදහස් ප්‍රකාශ කළොත් තමා වඩාත් හොද. (නි)
හොඳ දෙයක් .. (නි)
ජලීල්...ඔයාලගේ ආගම ගැන තව ටික කාලයක් යද්දී නො කතා තමා... (ස)
කුමාර් මහත්තයා, ඉස්සෙල්ලාම කියන්නකෝ විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවද ලෝකයේ ආරම්භය එහෙමත් නැති නම් මිනිසාගේ ආරම්භය. මේවා අනන්ත විෂයන්. අපේ දැනුමේ පරිමිතයන් ඉක්මවා යනවා. විද්‍යාව මේ දේවල් ගැන කියන්නේ උපකල්පන පමණි. බුදුහාමුදුරුවෝ බුධත්වය ලබා ගැනීමෙන් පසු අතීතය නුවනින් දුටුවා මෙහි කෙළවරක් නැහැ ඒක නිසා තමා එය බුද්ධ විෂයක් කියන්නේ . ලෝකය නිර්මාණය ගැන විද්‍යාව කතා කරන්නේ වසර බිලියන වලින් නමුත් ඒකත් උපකල්පනයක් පමණි. එක කාරණයක් කියන්නකෝ විද්‍යාවේ පිළිගත් නිර්ණායක තුලින් බුදු දහම ප්‍රතික්ෂේප වුන අවස්ථාවක්. නමුත් අභ්‍යවකාශයට ගිහිල්ලා ආපු ෆොටෝ ගහලා ගෙනාවම ලෝකය තැටියක් නෙමේ ගෝලයක් කියලා නම් ඔප්පු උනා . මොන දර්ශනය ගැනද මම කතා කරන්නේ කියලා දන්නවනේ.. (ස)
පහන්, මුළු ලෝකේ ඉන්න හැම අන් ජාතින් එකට එක්වී අල්ලාහ් ගේ සත්‍ය වූ ඉස්ලාම් ආගම බොරු කරන්නත්, විවේචනය කරන්නත් බැරිය. ලෝකේ දැනට නොවෙනස්ව තිබෙන එකම ආගමික ග්‍රන්ථය කුරානය පමණි. ලෝකේ ඇතිවෙන ඕනෑම ප්‍රශ්නයකට එහි පිළිතුරු ඇත්තේය. (ස)
උප්පැන්න සහතිකයේ පමණක් බෞද්ධ කියා තිබිලා කිසිදු පලක් නැහැ.බෞද්ධයන් අඛණ්ඩවම පිළිවෙත් පුරන අය විය යුතුයි.ඒක එක සැරයක් පමණක් කිරීමෙන්ද පලක් නැහැ. (නි)
පහන්,. ඔයාගේ නම පහන් උනාට හිත අඳුරුයි වගේ......, ඉස්ලාමයේ නමින් සමහර උදවිය නොයෙක් දේ කලත් ඒක ආගමේ වැරැද්ද නොවේ. සත්‍ය දකින්න , අවබෝධ කරගන්න. (ස)
ඒහි ඵස්සිකෝ.(නදී)
දිනේෂ් , කාටද ඔය කියන්නේ ඉස්ලාමයේ පැහැදිලිව පවසා තිබේ විශ්වය සැදුනේ කොහොමද කියලා. පෘතුවිය ගෝලාකාර යයි විද්‍යාවෙන් ඔප්පු කිරීමට පෙර දැනට වසර 1400 පෙර එය අල්-කුරානයේ ඉතා පැහැදිලිව සදහන් වී ඇත. එපමණක් නොව තවත් බොහෝ දේ ඇත,.......... (ස)
යන්නේ කොහිද මල්ලේ පොල් අර්ෂා, මම කුමාර් මහත්තයට පිළිතුරු දුන්නේ හැබැයි ඉතින් ඔයාටත් ඕනේ නම් උත්තර දෙන්නම්. (ස)
ජලීල් අපි ඌරු මසුත් කනවා. අපිට එහෙම තහනමක් නැහැ. අපිට තියෙන්න දර්ශනයක්. අර්ෂා, ඔය කුරණේ තියෙනවා නේද අනිත් ආගමිකයෝ මරන්න කියලත්. හැබැයි බුදු දහමේ එහෙම කියලා නැහැ. හැම මතයක්ම ඉවසන්න, අන් ආගමිකයන්ටත් සලකන්න කියලා තියෙන්නේ. මරන්න කියලා නෙමෙයි. (ස)
වරක් මම මෙල්බර්න් වල වොර්බටන් කියන ගමේ තිබෙන තායි බෞද්ධ ආශ්‍රමයට ගියා. එහිදී ඊශ්‍රායල් වල උපන් උපතින් හිබ්රූ ආගම ඇදහු ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුනා. උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ සත්‍ය සොයාගෙන ගියා, අන්තිමේදී ටිබෙට් වලදී තමයි උන්වහන්සේ බෞද්ධ දර්ශනය ගැන හැදෑරුවේ කියලා. එතැනදී උන්වහන්සේට තේරුණා කිව්වා බෞද්ධ දර්ශනය කොයිතරම් මානසික ශාන්තියක් උදා කරනවද, එහි ඉගැන්වීම් කොච්චර සත්‍යද කියලා. හුගක් උපතින් වෙනත් ආගම් වලට අයත් වුනු මිනිස්සු බුද්ධාගමට නැඹුරු වෙන්නේ එහි තියෙන ඉගැන්වීම් වල සත්‍ය තේරුම් ගෙනයි. (නි)
මනුස්සයෙක් වුණහම කාමසම්පත්තිය විඳින්න ඕනෑමයි. ඒක නැති වුණහම මිනිස්සු පිස්සො වෙනවා. එතකොට තමා ජීවිතේ සමබර වෙන්නෙ. මිනිහෙක් මහණ වෙන්න යන එක හරි දෙයක්නම් ( කොයි ආගමෙත් ) ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු ගිහින් මහණ වෙලා තියේවි නේද? (නි)
අර්ෂා, කුමාර් ඇස් ඇරගෙන ලෝකය දිහා බලන්න. නොදන්නා දේවල් කියලා ලැජ්ජා වෙන්න එපා. (ස)
නිල රනා, ඇයි ඒ අවුරුදු 18 ට අඩු අයට මහන වෙන්න තහනම් කරන්න ඕනේ?(නදී)
නිල රනා, ඇයි ඒ අවුරුදු 18 ට අඩු අයට මහන වෙන්න තහනම් කරන්න ඕනේ?(නදී)
බිස්නස් කරන්න විතරක් දන්නා අයත් අදහස් දාල නේද ?(නදී)
බුදු සසුන බැබලේවා! (අ)
සුභ පැතුම්! (නි)
අල්ලාහ්ගේ අනුමැතියකින් තොරව ගසක කොලයක් වත් වැටෙන්නේ නැහැ කියලා කුරානයේ තියනවා. එතකොට අල්ලාහ් වඳින ඉරාකය ඇතුළු මැද පෙරදිග රටවල මිනිස්සු බෝම්බ පුපුරලා මැරෙන්නේ අල්ලාහ්ගේ අනුදැනුමෙන්ද. ලෝකේ වැඩිපුරම ත්‍රස්ත සංවිධාන වල ඉන්නේ ඉස්ලාම් භක්ත්කයන්. අල්ලාහ් මවපු ලෝකේ ඇයි ඔහු විසින්ම භීතිය පතුරවන්නේ? ජලීල් ලට තියන උත්තරේ තමයි.. ඒවා දෙවියන්ගේ පරීක්ෂණාත්මක දේවල් කියන එක. මෙච්චර මිනිස්සු මැරිලත් ඔය පරීකෂණේ තවම ඉවර නැද්ද?. ජලීල් ජලීල්ගේ සමාජය ගත්තත් අපේ සමාජය ගත්තත් වැඩිපුරම දකින්න තියෙන්නේ අසාධාරණය. ඇයි දෙවියෝ මෙහෙම පරීක්ෂණ කරන්නේ. මම හිතන්නේ අල්ලාහ්ට වඩා ඇමෙරිකානු ජනාධිපති බලවත් වගේ. (ස)
රෝසන් හා පුබුදුගේ අදහස් සමග මාත් එකතුවෙමි. හොද අදහසක් ළමයට ඇතිවෙලා තිබෙන්නේ එයට අපි ආසිරි පතමු. ස්තුති (අ)
රණා...ඔයා බුද්දාගමේ දේවල් වලට නීති දාන්න උගන්නන්න ඉස්සෙල්ලා...තමුන්ගේ ආගමේ තියෙන අඩු පාඩු හදාගත්තොත් හොදා.(නදී)
අර්ෂා...ඔයාගේ කුරානයේ ලෝකේ ගෝලාකාරයි කියලා තියෙනවා නම් ඒ කොතනද?නිකන් බොරු කියන්න එපා...ලෝකේ දැනට නොවෙනස්ව තිබෙන එකම ආගමික ග්‍රන්ථය කුරානය කියලා ඔයා කියන්නේ කොහොමද?අපේ ත්‍රිපිටකයත් එහෙම තමා...කමක් නෑ අපි කියමුකො ඒ කුරානය කියලා...කොච්චර වෙනස් නොවුනත් තියෙන්නේ බොරු නම් ඇති වැඩක් තියෙනවද? ඔයාලගේ දර්ශනය ඔච්චර හොඳයි නම් ඇයි දෙයියනේ හැම මුස්ලිම් රටකම මුස්ලිම් - මුස්ලිම් ගහගන්නේ?අල්ලාට බැරිද මෙවා නවත්තන්න. (ස)
නීල් රණා, ඔයාගේ මොලේ නම් තාම අවුරුදු 10 තරමවත් වැඩිලා නෑ වගෙයි.(නදී)
අපෝ බලාගෙන හොදේ! පේනවනේ ලංකාවේ සමහර හාමුදුරුවරු ඔය වගේ ආගම් මාරුකිරීම් වලදී හැසිරෙන හැටි (නි)
සැරියුත් මහරහතන් වහන්සේ සෘද්ධියෙන් විශ්වයේ සැරිසරන්න ගිහින් අතරමං වුන විට බුදුන් වහන්සේ ඔහුව මුදවාගෙන, විශ්වයේ විශාලත්ව සරලව පැහැදිලිකර, ඊතලයකින් තල්පතක් සිදුරු කරන වේගයෙන් ලෝකයක අවකාශය හරහා යා හැකි නම්.වර්ෂ 180 ගිය කළ ආයෙත් හිටපු තැනට යා හැකියි යැයි කීය. (ස) n
අනේ වාසනාවන්! (නි)
මට නම් හිතෙන්නේ මෙතන ඔක්කොම දාර්ශනික කතා කිය කිය තමන් බෞද්ධ කිය ගන්න ගමන් අනිත් ආගම් වලට ගරහන ඔක්කොම අබෞද්ධයෝ. බුදුහාමුදුරුවෝ කවදාවත් අනිත් ආගම්වලට ගැරහුවේ නැහැ.(නදී)
අසේල, බෞද්ධයෙක් වෙන ආගමකට යනවා නම් ඒ යන්නෙ අනිවාර්යයෙන් ලාභයක් අපේක්ෂාවෙන්. හැබැයි වෙන ආගමක කෙනෙක් බුදු දහමට එනවා නම් ඒ එන්නෙ බුදු දහම හදාරලා ඒ ගැන ඇතිවන පැහැදීමෙන්. (නි)
අසේල, මෝඩයෙක් වෙන්න එපා. තමන් තේරුම් අරන් ආගම මාරු කරන එකයි, රවට්ටලා ආගම මාරු කරන එකයි කියන්නේ දෙකක්. (ස)
ශෂිනි, ඔයාලා ඇස් වහන්ද ඉන්නේ? ඔයා කියන විදියට අපි අනිත් ආගම වල සත්තු මරණ ඒවා අමතක කරන්න ඕනේ. ස්ත්‍රී දුෂණ කරන්න පොලඹවන ඒවා අමතක කරන්න ඕනේ. අඩු වයස් විවාහ හොඳයි කියන එක අනුමත කරන්න ඕනේ, අනිත් ආගම් අවිශ්වාස කරන අයව මරණ එක අනුමත කරන්න ඕනේ, ඔයා කෙන්යා වල සිදුවීම දකින්න නැතිව ඇති.දැක්කේ නැද්ද අනිත් ආගම් අදහන අයව මරනවා .. මේ හැම දේ දිහාම බලන් අනිත් ආගම් හොඳයි කියලා කියන්නද ඔයා කියන්නේ? (ස)
නීල් - රණා, ඕනේ එකක් ඔයාගේ රවුම් තොප්පි ආගමේ කරගන්න. මේක බුදු දහම හොඳේ..... (ස)
අවුරුදු 18 ට අඩු කිසිම ළමයෙක් මහණ කිරීමට නොහැකිවන ලෙස ලංකාවේත් නීති සම්පාදනය කළ යුතුයි. (නි)
සුද්දන්ටත් දැන් ඇස් ඇරිලා වගේ (නි)
ඇත්තටම මමත් කලින් අබෞධ්ධයෙක් .දැන් බෞද්ධ.ඒක පැයෙන් දවසෙන් සතියෙන් මාසෙන් වුන දෙයක් නෙමේ .මටම තේරෙනවා මගේ මානසික සැනසිල්ල කොච්චරද කියල. හැබැයි මට අවබෝධ වුන දෙයක් තමයි උපතින් බෞද්ධ අයත් අනෙක් ආගමිකයන් වගේම කියන එක .ඒ අයට(බොහෝ) බුදු දහම ගැන කිසිදු අවබෝධයක් නෑ.(නදී)
ගේල්ට, සහ ඔහුගේ මවට, බුදු දහමෙහි විද්‍යාත්මක සත්‍ය දර්ශනය අවබෝධ වී තම රටේ අනෙක් පුරවැසියනට ද අවබෝධ කරවීමට අවකාශ උදා වේවා. (ස)
බුදු දහමෙහි හරියාකාරව පිහිටවීමට නම් ඉතා පින් ඇත්තෙක් විය යුතුයි. යථාර්ථය තමන් විසින් අවබෝධ කරගත් විට එමගට එළබෙන මාර්ග දකිනු ඇත. එනිසා සියල්ලන් පින් රැස් කර අවසන අජරාමර නිවන් සම්පත්තිය ලබා ගැනීමට හේතු වාසනා වේවා! (නි)
බෙල්ජියමේ එහෙම වුනත් ඉතාලියේ, ලංකාවේ එහෙම වෙන්නේ නෑ...කවුරුන්වත් එහෙම වෙන්න කියා දෙන්නේ නෑ...(නදී)
ලෝකයේ තියෙන ආගම් අතරින් සිත,මනස ගැන ඉතාමත් ගැබුරින් විවරණය කරන එකම දර්මය බුද්ධ ධර්මය වේ. යම් කෙනෙක් බුද්දිය තුලින් බුද්ධ ධර්මය වැද ගන්නේනම් ඔහු යථාර්ථ වාදය දකින්නෙකි.(නදී) .
ඔය හැමෝටම කියන්න තියෙන්නේ මට එක දෙයයි. නීතියෙන් බලෙන් මිනිසකුගේ මනස සිතුවිල්ලෙන් සිමා කල කිසිම දර්ශනයක් ආගමක් වන්නේ නැත. එය හුදෙක් එකි නෙකාගේ පංචස්කන්ධය පිනවීමට තනාගත් තාවකාලික සිතිවිලි පමණි. නොදන්නා තැනකට යනවයි හැඟිමෙන් පව් කරනවට වැඩිය තමන් ඉදිරියේ පෙනෙන දුක හා සතුටේ වෙනනස මෙනෙහි කළහොත්, ඔබට වැටහෙයි සත්‍ය. මම හොඳ බෞද්දයෙක්, සැමට තෙරුවන් සරණයි. මා දන්නා තෙරුවන්, බුද්ධ යනු බුද්ධියි, ධම්ම යනු ධර්මයයි, සඟ යනු සමුහයි. බුද්ධියෙන් ධර්මය සමුහය සමඟ බෙදා ගන්න. (ස)
මංජුල අනිත් ආගම් ගැන හදාරපුවාම පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද?(නදී)
මේ ගොල්ලන්ගේ ආගමට එක් කෙනෙක් එනකොට තියෙන කියන කතාවල් විතරක්, අපේ ආගමට නම් දවසකට දහස් ගණනින් එන්නේ....ඒත් අපි නම් නො කතා.... (ස)
ටෙනිසොන් ඔබ අන් ආගමක් ඉගෙන ගන්න එක සතුටුයි. ඔබ කතා කරන්නේ කුමන ආගම ගැනද මම දන්නේ නැහැ. නමුත් ඔබ කියන්නේ ඉස්ලාම් ආගම ගැන නම් ඔබ කියන දේ වැරදියි. හේතුව එහි කියන්නේ නිතරම ගවේෂනය කරන්න කියලා. මිත්‍යාවට වහල් නොවී.(නදී)
ලාභාපේක්ෂාවෙන් තොරව බුද්ධියෙන් යුතුව අගම මාරු කිරීම වරදක් විය නොහැකියි. අනික බුදුසමය ආගමක් කියල කියන්නත් බැහැ. ලෝකයේ ඕනෙම ආගමිකයෙකුට පිළිගතහැකි ජීවන දර්ශනයක්. මගේ කතෝලික ක්‍රිස්තියානි වගේම ඉස්ලාම් මිතුරු මිතුරියොත් ඉන්නවා බෞද්ධ නොවී බුදුසමයේ සැනසීම ලබන. නමුත් ප්‍රතිචාර දක්වන අය හොදින් හිතන්න ඕනේ බෞද්ධ අපේ අදහස් වලින් අනෙක් ආගමිකයන්ගේ හිත නොරිදවීමට. මොකද හැමෝටම තම තමන්ගේ ආගම වටිනවා.(නදී)
හාමුදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න. (ස)
ළහිරු කේන්තිය නෙමෙයි මම කිව්වේ ඇත්ත. ඔයා මට බුදු දහම ඉගෙන ගන්න කියන්න ඕනේ නැහැ මම බෞද්ධ දර්ශනය පරතෙරටම ඉගෙන ගෙන තියෙන්නේ. සම්පත්, පටලවාගෙන තියෙන්නේ මම නෙමෙයි ඔයාලයි.(නදී) .
මංජුල මමත් ඔබව අනුමත කරනවා.(නදී)
ශෂිනි අන්තවාදියෙක් එක්කද යාලු වෙලා ඉන්නේ?(නදී)
සාදු!සාදු!!!සාදු!!! (නි)
සසර පුරුද්ද අපි පිලිගන්නවා. මේ කොලු පැටියාත් අම්මත් මුහුණේ තියෙන බොදු බැතියාව එය ඉඟි කරනවා. (ස)
අර්ෂා, මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා නම්... අල්ලාහ් හැම දේම මැව්වා නම් අල්ලාව මැව්වේ කවුද? අනික ඔයාලගේ ඔය කියන පොතේම තියනවා නේද තාරකා ග්‍රහ වස්තු වටේට බ්‍රමණය වේ කියලා? (ස)
අර්ෂා, ලෝකේ ගෝලාකාරයි කියලා තියන වගන්තියේ නම්බර් එක මොකක්ද ඔයාගේ පොතේ? ඔයා එඩිට් කරපු කුරනයක් අරන් වගේ.... (ස)
තමන් අදහන කොයි අගම හෝ විස්වාසෙන් හරියට අදහනවානම් සැනසීම ,මානසික සුවය යන සියල්ලම තියනවා ,තමන් කරන ක්‍රියාවන් වැරදි නැතුව කරනවානම් කොයි ආගමේ වුනත් තමන්ට සැනසීම ,මානසික සුවය ලැබෙනවා. මංජුල කියන විදිහට බව්ද්දයන වෙන ආගමකට යන්නේ ලබා බලාගෙන, බෞද්ධ ආගමට එන්නේ එහෙම නොවේ කියනවා, ලංකාවේ ක්‍රිස්තියානි අය අගමැතිකම, ජනාධිපති කම ගන්න බෞද්ධ ආගමට ගියා. ජේ.ආර් ජයවර්දන, බණ්ඩාරනායක ,සහ තවත් අය අගම මාරු කළ ,මේ බෙල්ගියම් ළමයත් ඔය වයෙසේදි ආවට පහුවෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. මම දැනුවත්ව බටහිර රටවල් වල ඔය වගේ කට්ටිය ,සිවුර දාගත්තට පස්සේ වයස යනකොට ඔක්කම දාලා කසාද බැන්ඳා. හොද අවබෝදයක් ඇතුව ආවා නම් එසේ වෙන්නේ නැහැ. කෙනෙකුව මහන කරනවා නම් හොදට උගන්න්වල වයස අවුරුදු 30 විතර මහන කරනවානම් හොදයි. මම බුද්දහගමට විරුද්දව ලිව්වා කියල වැරදියට තේරුම් ගන්න එපා. මට ලෝකේ පේන්න තියන දේ ලිව්වේ.(නදී)
රනිල් විජේසිංහ, මෝඩ පිළිතුරු නොදා පැත්තකට වෙලා ඉන්න. ඇයි ඔය ස්ත්‍රී දුෂණ ඔක්කොම කරන්නෙ අනිත් ආගම්වල අයද? බුදුහාමුදුරුවො ඒවට විරුද්ධ වුණා කියලා ඒවට ගැරහුවෙ නෑ.ඒවා හොඳ නෑ කියලා දේශනා කලා විතරයි.අනික අපේ බොද්ධ මිනිස්සු තමා භාගයක්ම හිරේ වැටිලා ඉන්නෙ රේප් කේස් වලට අහුවෙලා.මම කියපු දේවල් ඒ විදිහටම පල කරන්න. (ස)
අපි සමාජ සහජීවනය සඳහා සර්ව ආගමික කතාව කිව්වට මේ ලෝකේ තියෙන කිසිම දහමක් සමගින් බුදු දහම සසදන්න බැහැ. බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කළේ ලෝක සත්‍යයයි. හේතු නිසා හට ගන්න පලය හේතු නිරුද්ධ වීමෙන් නැති වෙන බව. මේ ලෝකේ කිසිම ආගමක මේ සත්‍ය පෙන්නලා නැහැ. හැමෝම හිතන්න දෙවි කෙනෙකුගේ කැමැත්ත අනුව සියල්ල සිදු වන වග. නමුදු ලෝකයේ මේ වන විට විද්‍යාව මගින් මේ සියලු මතයන් ප්‍රතික්ෂේප වී ඇත. නමුදු බුදු දහමට අබියෝග කිරීමට විද්‍යාවට නොහැකි වී ඇත. නමුදු විද්‍යාව බුදු දහම සමගින් සංසන්දනය කළ නොහැක. මක් නිසාද විද්‍යාව කාලයත් සමග වෙනස් වෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අකාලිකය(නි)
අර්ෂා, ජලීල්, ශෂිනි මෙන්න මේ ලින්ක් එකට යන්න.(නදී)
ඉෂාන්, අනිත් ආගම් හැදෑරුවහම නොපෙනෙන දෙවියෙක්ට බයවී යථාර්තය කැටිවෙනවා මිසක්.යථාර්තය බුද්දියට ගෝචර කරගැනීමේ ඉඩ ඇහිරෙනවා.(නදී)