විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ වෙනුවෙන් අද (16) උදේ 6 සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවූ බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසීය.
විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ වෙනුවෙන් අද (16) උදේ 6 සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවූ බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ආණ්ඩුව අටක නාටක වෙලා (කෞ)
දැන් රට ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ කාගෙන්ද කියලයි හිතාගන්න අමාරු (නි)
ශානක, මේවා යහපාලනෙන් කරපු ඒවාද?යහපාලනේ අල්ලන්න යහපාලනෙන්ම හමුදාව දායිද? (නි)
ආටක නාටක නෙවේ ඉතින් කොහොම හරි මේවා රැකගන්නත් ඕන නේද. විදුලිය නැති උනොත් හැමෝම බනින්නෙත් රජයටමනේ. (ර)
රොහාන් නිකං නොදන්න දේ කතා නොකර ඉන්න ඕනම රටක මේ වගේ දෙවල් වෙන්නත් පුලුවං ඇති කරන්නත් පුලුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ ආන්ඩුවක් ඵ්ක කලමනාකරනය කරන විදිහ මෙතනදි තවම හොඳ හෝ නරක කියන්න කල් වැඩියි. (ර)
යළිත් ත්‍රස්තවාදී තර්ජනයක්ද කියා බය සිතෙනවා (නි)
විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ හමුදා ඉංජිජ්නේරුවන් යෙදවූනං මිට වඩා හොඳයි. පසුගය කාලයේ යුද්දයෙන් පසු රටේ සංවර්දනයට හා අත්යවශ සේවා නොකඩවා පවත්වාගේන යාමට හමුදා විශාල සේවයක් කලා . නැවත එසේ කල යුතුයි රට හා සියලු ජනතාව වෙනුවෙන්. (ර)
මේ සමන්, හමුදාව දැන් එක එක්කෙනාගේ කුණු අදින්න යන්නේ නැහැ. දන්නේ නැති දේවල් කතා නොකර හිටියොත් හොඳයි. රටේ සංවර්ධනය කියලා කරපු දේවල් අපි විතරයි දන්නේ (නි)
බැරිකම වහගන්න කාගේ හරි පිටින් යවන්න තමයි හදන්නේ. නටන්න බැරි එකාට පොලව ඇදයිනේ. (ර)
වෙලාවට නඩත්තු කරන්නේ නැතුව පුපුරන ට්‍රාන්ස්ෆොමෙර් හමුදාව ආරක්ෂා කරන්නේ කොහොමද? (බ)
අතීසාරෙට අමුඩ ගැසීම (බ)
ලලින්දගේ දැනුම ගැන මට හිතා ගතහැකි (බ)
වැඩ බැරි ආණ්ඩුවක් කියල තේරුම් ගන්න බැරි අය තාම ඉන්නවා (බ)
රොහාන් . කඩාකප්පල් වැ ඩ කරන අය කවුද කියලා කාටකාටත් ඉදිරියේ දැනගන්න පුළුවන් ..(බ)
කොළඹ පොලිසිය විසින් මේ දිනවල මහමග යන එන පුද්ගලයින්ගේ ඉන ඉහ අතපතගාමින් සෝදිසි කිරීම් කරමින් වාහන නවත්වා එහි සිටිනවුන් බස්සවා වාහන ඇතුලත මෙන්ම යනෙන අයගේ ශරිරය අත පත ගා ගමන් මළු අවුස්සමින් ඒවා උඩු යටිකුරු කරනව . මේක නම් මහා විකාර ජනතාවට මහා කරදරයක්. (බ)
හොඳ ක්‍රියාවක්. කඩාකප්පල් වැඩ කරන අය ආවොත් වෙඩි තියලා දාන්න. (බ)
මහින්ද සහ ඒවකට ඔහු වටා සිටි ජනතා මුදල් මංකොල්ල කැ පිරිස රජය පෙරලිමට පියවර ගැනිම දැන් පටන්ගෙන අැත. (බ)
සතිෂ් ඒ විදුලිය හොරකම් කරගෙන යනවද කියල බලන්නේ.(බ)
ඔවු ඉතින් කියන්න බැහැනේ. පරණ හොරු තවමත් ඕවට රිංගගෙන ඉන්නවනේ (නි)
මේවා තමයි දැන් දැන් සිද්ධවෙන අළුත්ම සිදුවීම්. යහපාලනයේ වැඩ තමයි (නි)