මහනුවර මහයියාවේ හින්දු කෝවිලේ තේරු උත්සවය බැලීමට අසල ගෙයක බැල්කනියකට නැග සිටි පනස් දෙනකු සමග බැල්කනිය කඩා වැටී ළමයින් ඇතුළු 13 දෙනෙක් සුළු තුවාල ලදහ.