- බෙන්තොට කහඹිලියාකන්දේ දී ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ කාන්තාවක් බෙන්තොට රෝහලේ දී මියගියාය.
- කුච්චවේලි මදුරන්කුඩා තෙරියායේ දී වල් අලි ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- සමන්තුරේ නින්දවුර් ප්‍රදේශයේ දී රුපියල් 1000ක හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- බදාදා රාත්‍රී ඇඹිලිපිටිය මීතියම ලෙයිකන්දේ හටගත් ගින්නක් පොලිසිය, ගුවන් හමුදාව හා ගැමියන් සමග එක්ව මැඩ පැවැත්වීමට හැකිවූ බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
- මරා වළදමා තිබූ පුද්ගලයකුගේ සිරුරක් උස්වැටකෙයියාවේ නිවසක් පිටුපසින් සොයාගත් බව පොලිසිය කියයි.
- බදුල්ලේ උඩුවර දී හෙරොයින් ග්‍රෑම් තුනක් හා මිලි ග්‍රෑම් 200ක් ත්‍රී රෝද රථයකින් ගෙන යමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලූ බැල්මට මෙහෙම වුණාට ඇත්තටම මේවා බොරු වෙන්න ඇති