
(ෂේන් සෙනෙවිරත්න)
ව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳසල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය කියයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කොට ඇති එම මෙහෙයුමේදී 21% ක නයිට්‍රජන් අඩංගු පොහොර තොගයක් 40% නයිට්‍රජන් අඩංගු බවට සඳහන් කොට ප්‍රසිද්ධ පොහොර ව්‍යාපාරික ආයතන සන්නාමයක් යටතේ එම ඇසුරුම්වල අසුරා අලෙවි කිරීමක් සම්බන්ධයෙන් එම විමර්ශනය ආරම්භ වී තිබේ.
ඒ අනුව ලබා ගන්නා ලද සාම්පල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීම මහනුවර ඒකකයේ මැදිහත්වීම යටතේ සිදු කෙරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයා සහ පාරිභෝගිකයින් රවටන හොර දූෂිත මගඩි වැඩ වලට තිත තියන්නම ඕන