කොළඹ රාත්‍රී සමාජ ශාලා දෙකකට ගොස් රුපියල් එක් ලක්ෂ දාහතර දහසකට වැඩි බිල් නොගෙවූ වීසා කාලය ද ඉවත්වැවු බ්‍රිතාන්‍ය ජාතික ඩාරල් ජුලියන් රටින් පටුවහල් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ඔහු පිටුවහල් කරන තුරු මිරිහාන රැඳැවුම් කඳවුරේ රඳවා තැබීමට ද නියෝග කැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd