IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බාල දැරියට අතවර කළ කෝප්‍රල් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය) 

අවුරුදු අටක් වයසැති බාලවස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් යුධහමුදා කෝප්‍රල් වරයෙකු  අද පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව  පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , නල්ලූරුව ඉංජිනේරු සේවා බලකා කදවුරේ රාජකාරි කරන කෝප්‍රල් වරයෙකු බව පොලිසිය කීය.

සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුල නිවාඩු ලබා සිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට අතවර කර ඇති බවත් දැරියගේ මව විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්  පොලිසිය කීය.

දැරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමට නියමිත බවද සදහන් වේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (2)

බාල දැරියට අතවර කළ කෝප්‍රල් අත්අඩංගුවට

Don perea Friday, 17 November 2023 02:22 AM

ඇයි මේ තරම් තිරිසන්නු වැඩි..?

:       0       1

Rata PerataFriday, 17 November 2023 01:00 PM

කිසිම සදාචාරයක් නැති තිරිසන්නු ටිකක් රට පාලනය කරන නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site