(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ ගැන කඩිනම් වාර්තාවක් අවශ්‍ය බව කී විපක්ෂ නායකවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට තමා මීට පෙර පැවසූ බව කී සජිත් ප්‍රේමදාස මහතා බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වූ තෙල් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන බව පැවසීය.
බාල තෙල් ගෙනා නැවට වූයේ කුමක්ද? ඒ පරීක්ෂණ වාර්තා වලට වුයේ කුමක්ද? අමාත්‍යාංශ සහ අදාල ආයතන මේ ගැන ගත් තීන්දුව කුමක්ද?එම තෙල් තිකුනාමලයට සහ කොලොන්නාවට යවා තිබෙනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාල තෙල් හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා
vihanga Thursday, 16 November 2023 10:31 AM
පෙට්‍රල් වල නම් අවුලක් තියනවා තෙල් ගහනව වාෂ්ප වෙනවා