වෙළඳ සේවා සංගමයේ පුරෝගාමියා වූ බාලා තම්පො මහතාගේ දෙවැනි ගුණ අනුස්මරණය අද (01) කොළඹ කොල්ලුපිටිය සි.එම්.යු. ශාලාවේ දී පැවැත්විණ.
වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔහු ඝෘජුව ක්‍රියා කළ බවත් ඔහු ශ්‍රී ලංකා වෘත්තීය සමිති ඉතිහාසයේ අමරණීය නාමයක් බවත් වත්මන් නායකයෝ කීහ.
මෙහිදී බාලා තම්පොගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමද සිදු විය.
එම අවස්ථෘවට ලංකා වෙළඳ සේවක සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ සභාපති යූ.ජී.මහින්ද ඇතුළු පිරිසක් අවස්ථාවට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන හදවත් වල සදා රැඳි චරිතයක් (නි)
කම්කරුවන් වෙනුවන් තම ජිවිත කාලය කැපකළ, කම්කරු අයිතීන් වෙනුවෙන් සටන්කර, කතාකිරීමේ, යුක්තියේ, නීතියේ වරම හිමිකරදුන්, කම්කරුවා ජීවමානව දෙනෙතින් දුටු දෙවියා ඔබයි, බාලතම්පෝ සහෝදරයාණනි ..... (නි)
නිවන් සුව ලැබේවා.(ම)
ජීවත්ව සිටියදී ගල් උපහාර (බ)