හලාවත මුන්නේශ්වරම් දේවාලයේ මහා මංගල්‍යය අද පැවැත්විණි.
ඊශ්වර දෙයියන්ගේ හා වටිවාම්බිකායි දෙවඟනඟේ (පත්තිනි මෑණියන්ගේ) පිළිරූ රැගත් මහ රථය, කුඩා රථ ද සමඟ වීදි සංචාරය කළේය.
විවිධ බාරහාර ඉටු කරමින් කාන්තාවෝ රැසක් ද මහා රථය ඇදගෙන ගියහ.
අඟහරුවාදා (09) දැදුරු ඔයේ දිය කැපීමේ උත්සවය ද පැවැත්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ යක්කු මෝඩකමට අදහන දේවල් මොළේ පෑදේවා (නදී)
මම බෞද්දයෙක් හැටියට මේ සාන්තිකර්ම තුලින් රටටත් ජනතාවටත් සෙතක් සාන්තියක්ම වේවායි පතනවා. (නදී)
ලබාගත් නිදහසේ ප්‍රතිපල බුක්ති විදින්නේ දැන් කව්රුත් ! (නදී)
බුදුන්වහන්සේ දේශනා කර තියෙන්නේ සෑම ආගමකටම ගරුකරන්න කියලා.ඇදහීමේ අයිතිය හැමෝටම තියෙනවා.තෙරුවන් සරණයි! (නි)
යක්ෂයන්ට බිලි පූජා එහෙම පැවැත්වුවද? (අ)
අපිත් දෙවිවරුන්ට ගරු කරමු (නදී)
තම තමන් අදහන ආගම කෙරෙහි විස්වාසය තිබිය යුතුයි. නමුත් එය අන්තවාදී නොවිය යුතුයි. (නදී)