
බ්‍රසීලයේ සන්නද්ධ අපරාධ කල්ලි නායකයකු වන මතේයස් දෙ සිල්වා රෙසෙන්දේ හෙවත් ‘සින්හෝ’ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ, කෝපයට පත් ඔහුගේ අපරාධ කල්ලි සාමාජිකයෝ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.
අපරාධ කල්ලි සාමාජිකයන් මෝරටර් රථ 25 කට, බස් රථ 35 කට සහ දුම්රිය මැදිරියකට ගිනි තැබූ බව පැවැසෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නගරයේ පාසල් ද වසා දමා ඇත. වසා දැමුණු පාසල් ගණන 45 ක් බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර සංගම් විසින් ආරක්ෂා කරන පාතාල නායකයො ටික වැඩිකල් නොගොස් මෙහෙත් ඕක පටන් ගන්නවා