ඉතාලියේ බ්‍රෙෂියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම ලබන 18 වැනිදා වියා චිමා බුවෙ අංක 16 දරන සන් පොලෝ ශාලාවේදී පැවැත්වෙන බව විහාරාධිපති වතෝගල ධම්මික හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම වෙලාවේම අහන්නේ බලන්නේ නරක දේවල්. මේ වෙසක් පිංකම ගැන හරිම සතුටුයි. සාදු සාදු සාදු! (නි)