(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ කැලණිය අකුරුෙපිටිය පාර පදිංචිව සිටි එස් මදුෂාන් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.
අද දින පැවතීමට නියමිත ක්‍රීඩා තරඟයට සැරසිලි කටයුතු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු වාඩි වී සිටියදී යතුරු පැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බව පොලිසිය කියයි.
අපරාදය සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 25 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බොරැල්ලේදී වෙඩි කෑ එක් අයෙක් මරුට