(උපාලි ආනන්ද)
උදළු තලයෙන් පහරදී තම මිතුරාට මරා දැමී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ පොළොන්නරුව පළාත් බද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.
2015 වසරේ නොවැම්බර් මස 01 දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් කවුඩුල්ලේදී පී.ජී. රන්බංඩා යන අයට උදළු පහර එල්ල කර ඔහු මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීිති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව විත්තිකරුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
මෙසේ මරණ දඬුවම නියම වූයේ පොළොන්නරුව කවුඩුල්ල පදිංචි ගාමිණි රණවීර නැමැත්තෙකුටය.
විත්තිකාර ගාමිණි රණවීර නැමැත්තා මරණකරුගේ බිරිද සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සබඳතාවයක් මෙම ඝාතනයට පාදක වී ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බිරිය සමඟ හාද වී සැමියා මැරූ අනියම් සැමියා පෝරකයට
Nihal Thursday, 13 March 2025 03:51 PM
අධි කාමුක ගැහැණිය පිටතින් සෙවීම ඉතා දුෂ්කරයි. පච්වා කොටලා තරමක් දුරට පුළුවන්...
බයි සිතිවිලිThursday, 13 March 2025 06:47 PM
අධි කාමුක මිනිසුන් නැද්ද?
soma Thursday, 13 March 2025 04:29 PM
පැරණි ග්‍රන්ථවල කාමාධික කාන්තාවන් හඳුනා ගන්න විස්තර තියෙනවා. මේ ලෝකෙ ජීවීන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රජනනය මුල්කර ගෙන. කාමශක්ති බව නැත්නම් ජීවීන්ගේ පැවැත්මක් නෑ. ශිෂ්ඨාචාර වුණත් සමහර මිනිසුන් අතර ඇති තිරිසන් ගති පැවැතුම් තමයි අවුලට මුල...
බයි සිතිවිලිThursday, 13 March 2025 06:49 PM
පැරණි ග්‍රන්ථවල කාමාධික පුරුෂයන් හඳුනාගන්න විස්තර නැද්ද?
Nihal Thursday, 13 March 2025 10:38 PM
මිනිහෙක් කවදාවත් හොර ගෑණි සමග විවාහක බිරිඳ ඝාතනය කරන්නේ නෑ .තමන් කරන්නේ බිරිඳට ද්‍රෝහි කමක් නිසා මනසින් දුක්වෙනවා, ගැහැණිය එහෙම නෙමෙයි මිනිහා මරන්න පහසුකම් සියල්ල සපයනවා හවුල් වෙනවා ඔය ඉන්නේ කට්ටිය දසක ගනණ් තිබනු කම්සැපත් අහිමි කරගෙන ,දැන් ඇතුලේ සිල් ගත්තට කරපු අපරාධ වලින් ගැලවීමක් නෑ
ගොඩ්වින් Friday, 14 March 2025 01:15 PM
පැරණි ග්‍රන්ථ මොකටද ඕක දැනගන්න...? ගෙදර ගැනී ඉද්දී වෙන ගෑණු පස්සේ යන එකෙක් නම් එයා කාමාධික පුරුෂයෙක්...
රුවන් Thursday, 13 March 2025 04:29 PM
සත්ව ලෝකයේත් සිදු නොවන තිරිසන් වැඩ මේවා. යාල ජාතික වනෝද්‍යානයේ කොටි මවක් මුව පැටවුන්ට කිරි දෙනවා, ඒකට මිනිස්සු?
කොටිඇල්බට් Friday, 14 March 2025 01:12 PM
මුව පැටව් ලොකු වුණාම කයි...
යා යුතු මග දුරයි Thursday, 13 March 2025 06:57 PM
හැමෝම වගේ කාන්තාවට විතරක් වැරැද්ද පටවනවා. ලංකාව පසුගාමී ආකල්ප තියෙන රටක් බවට සාක්ෂියක් තමයි මේ...
BandaThursday, 13 March 2025 11:04 PM
ගෑණිගේ තමයි වරද. මිනිහෙක් ඉඳිද්දී හොර මිනිහා එක්ක මිනිහා මරන්නේ. එපානං දික්කසාද වෙලා මගුලක් නටන්න තිබුණා නෙව. එහෙනං තවම මගුල් නටන්න තිබ්බා දෙන්නටම
බීමන් Friday, 14 March 2025 01:33 PM
ඕනෙම පිරිමියෙකුට ලේසියෙන් අල්ලාගන්න පුළුවන් කාන්තාවන්ගේ කණත්, මුහුණත් අතර කෙස් වැවිලා තියෙනවා වැඩියෙන්...