කොල්ලුපිටියේ සුපිරි හෝටලයක දී තම බිරියගේ බෙල්ල කපා මරාදැමී යැයි කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි. මෙසේ ඝාතනයට ලක්වූයේ කහකසබේ සුදර්ශනි ශෂිකලා (48) මහත්මියයි. ඇය කලක් එංගලන්තයේ පදිංචිව සිට ලංකාවට පැමිණ ඉකුත් 10 දින සැකකරු සමග විවාහ වී මධුසමය ගත කිරීමට හෝටලයකට ගොස් ඇත. පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd