බෞද්ධ දරුවන් වෙනුවෙන් ලංඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ විශේෂ වෙසක් වැඩසටහනක් විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාකත්වයෙන් පැවැත්විණි. අටසිල් සමාදන් වූ සිසුහු දහම් කතා, බණ භාවනා බැති ගී හා ”ලෝවැඩ සඟරා” කවි ගායනා ආදියට ද එක්වූහ. නේපාලයේ සුමන හිමියෝද මේ වැඩ සටහන් කිහිපයක් මෙහෙය්වූහ.








1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කවදා නිවැරදි මග දැන ගනීවිද?
බොහෝම හොද වැඩක්
යුරෝපියන් රටක ඉදන් ලංකාව වෙනුවෙන් වැඩක් කරපු එකට සතුටුයි
සාදු..සාදු...සාදු.. මේවා හොඳ යහපත් පින්කම්..තව කරන්න.. මගේ ආශිර්වාදය..තෙරුවන් සරණයි... !!!
පුංචි දරුවෝ කුඩා කාලේදීම පින්කම් සඳහා සහභාගී කරගැනීම උතුම් දෙයක්.. මගේ ආශිර්වාදය නොඅඩුව මෙහි සංවිධායක මණ්ඩලයට ලැබෙනවා. අපටත් කියන්න අපිත් එකතු වෙන්න කැමතියි
හොඳ වැඩ
ඉතා ප්‍රහංශනීය කාර්යයකි