දින සියයයේ කථාවෙන් මේ රටේ ජනතාව අමු අමුවේ රවටන බව තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
හැමෝම හොරු යැයි කී ආණ්ඩුව දැන් බේරීමට නොහැකි හොරකමකට සම්බන්ධ වී ඇති බවත් ජාතික ගී දෙකක් නිර්මාණය කර ජාතින් අතර ප්‍රශ්න ඇති කිරීමට ක්‍රියාකරන බවත් උතුරේ අධි ආරක්ෂිත කලාප හා කඳවුරුද ඉවත් කර ඇති බවත් අත්තනායක මහතා පැවැසීය. කොටි බුද්ධි අංශ නායකයින් ඇතුළු කොටි සාමාජිකයින් 276 දෙනකු නිදහස් කිරීම ඉතාමත් බරපතල ක්‍රියාවක් බව ද කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්මයෝ ජාතික ගීය පරිවර්තනය පිලිබඳ ඉතිහාසය දන්නේ නැත්නම් අර කොළඹ විශ්ව විද්‍යාලේ හිතපු උප කුලපති ගාමිණි ලක්ෂමන් පිරිස් මහතාගෙන් අහන්න.1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පත්කළ මන්ත්‍රීවරයෙක් උනා. එය පසුකාලෙක විමුක්ති කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීම සඳහා අතර මැදියෙක් සේ සහභාගී උනා (නදී)
අද ලංකා දේශපාලනයේ වැඩිපුරම ඉන්නේ විහිළු කාරයෝ තමා. බුද්දිමතුන් හරිම අල්පයි. හේතුව අපි හැමෝම දන්නවා (නදී)
තිස්ස, ඔබ මෙතන සිටීම සතුටක්. ඔබ ඉතිහාසයේ මහා පාවාදීමෙන් බේරුනා. ඔබ නම රැක ගත්තා. ඔබට සුබ පැතුම්.(නදී)
එතකොට ඔයගොල්ලෝ කලේ බේරීමට හැකි හොරකම්ද...,? බලාගෙන ඉන්න හැත්තෑ බුරුත්ත පිටින්ම බලු කුඩුවට යන දවස වැඩි ඈත නැහැ. (නදී)
අද දේශපාලනය පිරිහිලා මුදලට (ම)
මොනවා කියල කරලා වහන්න හැදුවත්, මහා බැංකු කොල්ලය සිදුවුණු බව මුළු රටම පිළිගෙන අවසන්. එ්කනේ ජනාධිපති තුමත් රනිල්ට කියල තියෙන්නේ මහේන්ද්‍රන්ව අයින් කරන්න කියලා. ඉතින් මහින්දලට හොරු හොරු කියපු එක යට ගිහින් දැන් රනිල් වෙතට ඇඟිල්ල දික් වෙලා.(නදී)
හැම ඡන්දෙකදිම කොටියාගේ පිහිටෙන් එන්න දගලන කට්ටියක් මෙයාලා. වෙන මොකුත්ම ඡන්දෙට කියන්න දෙයක් නැත්ද ඇත්තටම (නදී)
පරාදයේ උපත තිස්ස (නදී)
ඔය වගේ කතා කියන්නේ එම පක්ෂෙට නැවත ගත්තේ නැති නිසානේද? ගත්තනම් ඊට වඩා හොඳ පක්ෂයක් ලංකාවේම නැතෙයි කියල ඔය කටින්ම කියයි. ඇරත් ඔබතුමා පසුගිය කාලේ කියපු බේගල් වල හැටියට දැන් කියන ඒවා කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. (නදී)
දැන් අර කාගේද අත්සන් ගැහැව්වා කියන ඒවා බේරෙන්න පුළුවන් හොරකම්ද? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
ලුම්බිනී නිදාගෙනද මෙච්චර දවස් හිටියේ (නදී)
මහින්ද කළේ හොරකම්, රනිල් කළේ හොරකමක් නෙමේ.. ඒකෙන් අපි බැඳුම් කර ගැන ඉගෙනගත්තා නේද..? (බ)
අනේ බන්දුල තමුන්ට ගිය කල. මහින්ද සහ එම කල්ලිය කරපු මහා හොරකම් ගැන මුනිවත රකිමින් ඔවුන්ගේ රෙදි සෝදමින් , මහ බැංකු බිල් පත් විතරක් ගැන කතා කරන්නේ. මේ හැම දෙනාම හොරකම් කරන්නේ මහජන මුදල් අපිට හොරා කවුරු උනත් එකයි එක නතර කල යුතුයි. මොකද ඒවා අපේ බදු මුදල්. ඔය කාගේවත් අම්ම අප්පාගේ දේවල් නොවේ (නදී)
ජෙහාන් හරි මෝඩ නුගත් මිනිසුන්ට එතුමාගේ අගේ දන්නේ නැහැ ගැලරියේ බයිලා අහල බඩගින්නේ නිදිය ගන්න තමයි ඕන අනාගතයක් දකින්න ඕනි නැහැ. (බ)
ගිනි අවුලුවන්න කියාපු දෙන්නා. ඔබලා දේශපාලකයින් වුන පමණින් ජනතාව ඔබල කියන දේවල් පිළිගන්නවා කියල හිතන්න එපා. මට නම් හරිම අපුලක් දැනෙනවා. රට දිනවන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනු. (බ)
තිස්සලා , බන්දුලලා කියනදේ අහන මිනිස්සු මේ රටේ තවත් ඉන්නවා කියලද හිතන්නේ. හිටියා නම් ඒ හිටියේ 8 වෙනිදට කලින්(නදී)
ගිය ආණ්ඩුවේ තිබුනේ මෙගා ඩීල් මේ ආණ්ඩුවේ මහා බැංකු බැදුම් කර වංචාව ගිගා ඩීල් එකක්. ගිගා ඩීල් හදුන්වාදීම වෙනුවෙන් මේ ආණ්ඩුවේ ඉතිහාස ගත වෙනු ඇත. (නදී)
තිස්ස,තිස්ස,කටට බ්‍රේක් එකක් හයිකරගෙන නවතින්න තිස්ස.(නදී)
අර පරිඝනක හොරකම බේරාගත්තද (නදී)
බන්දුල ගුනවර්දන මහත්තය අපිට ගිය පාර 8000 කින් ජීවත් වෙන්න කිව්වා. මේ පාර 6000 කින් ජීවත් වෙන්න පුළුවන් කියල කියනවා කියන්නේ ඇත්තද? අපිට නම් මේ ආණ්ඩුවෙන් තෙල් මිල අඩු කරලා, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පහත හෙලලා කරපු දේ එදිනෙදා ජීවිතේදී ගොඩාක් දැනෙනවා. ඔය බැදුම්කර කතාව පැහැදිලිවම බොරුවක් කියල ඔප්පු වෙලා තියෙද්දිත් තවත් මේ කතා කියන්න මේගොල්ලන්ට ලජ්ජා නැද්ද? එක අතකට මේගොල්ලෝ වෙන මොනවා කියල කියන්නද. සටන් පාට හොයාගන්න නැති එකේ මෙහෙම දෙයක් හරි කියන්න ඕනෙනේ. රනිල් කියන්නේ ආසියාවේ මහා බුද්ධිමත් සැබෑ පිරිසිදු මහත්තය. (ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් ) පරදනවා තියා හිතන්නවත් බැහැ (නදී)
මහින්ද හොදයි කියන අය ටික දෙනෙක් තාමත් සමාජයේ ඉන්නවා. මේ මිනිස්සුන්ගේ නුගත් කමට මොනවා කරන්නද? නුගත්කමට බෙහෙත් නැහැනේ (නදී)
මේ මැතිවරණයේදී සිංහල ජන්ද දෙකට බෙදන්න එපා. සියලුම සිංහල ජාතිකයන් එජාපයට ජන්දය දුන්නොත් එජාපයට 2/3 ක් පහසුවෙන් ගන්න පුළුවන්. දළදා මාලිගාව ලග රේස් තියපු, මාලිගාවට පහර දීපු අයට ඇමතිකම් දීපු, කුඩු එතනෝල් රටේ වපුරවපු සිංහල ජනතාව හිගා නොකා හිගා කන මට්ටමට රටේ ණය බර වැඩි කරපු හිටපු සන්විදානාත්මක හොර කල්ලියට එක සිංහල ජන්දයක් දෙන්න එපා. මම මගේ යුතුකම ඉටු කරනවා. ඔබත් සැබෑ සිංහල ජාතිකයෙකුනම් රටට ආදරේ නම් එජාපයට පමණක් ජන්දය ලබා දෙන්න කියල ඉල්ලනවා. (නදී)
බන්දුලලා වගේ අයට මෙවර ගෙදර තමා ඉන්ඩ වෙන්නේ (නදී)
මහින්දෝදය විද්‍යාගාර වලින් හොරකම් කළානේ (බ)
මේ ආණ්ඩුවේ හෝ ගිය ආණ්ඩුවේ කළත් වැරදී වැරදි මයි. නමුත් රට පාවා දීල ලබන ප්‍රතිලාබ මොකට ද ? දිනා ගත්ත නිදහස නේද මේ පාවා දෙන්න හදන්නේ ? ඩයස්පෝරාව 100% සහයෝග කරන නිසා ජන 8 වගේම කුමන්ත්‍රණය සිදු වේවි. (බ)
පුද්ගලයෝ නොවේ වැදගත් රට යි . ආරක්ෂා කරන්න ඕනේ රට යි . මේ විදේශ ගැති ආණ්ඩුවෙන් රට බෙර ගන්න හැකි කෙනෙකුට රට බාර දිය යුතුයි. (ම)
මහා බැංකු බැදුම්කර සිද්දිය වංචාවක් නොවේ මහා දවල් සිදු වූ මංකොල්ලයකි. (නදී)
ඔය දෙදෙනාම දේශපාලන අපතයින්. ඕනෑම පක්ෂයක වැදගත් කෙනෙක් කියන කතා පමණයි අපි අහන්න සුදානම්. තිස්ස කරපු මහා පාවාදීම නොවන්නට මයිත්‍රී මහතා තවත් වැඩි චන්ද ලක්ෂ 2ක් පමණ ගන්නවා (නදී)
අවසාන මොහොතේ අවස්ථාවාදීන්ගෙන් වෙන් වී ආවාට නුඹට ජය(නදී)
පහුගිය ඡන්දෙට ඉස්සර ගෝනි පුරෝලා සල්ලි ලැබුණයි කියන, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කෙටිම ඇමතිකම හෙබවූ තිස්ස ආයෙත් වරක්, ඡන්දෙට ඉස්සර කරන "දේශනාව" පටන් අරගෙන වගෙයි. කාටද ඕවා අහන්න ඕන ? කවුද ඕවා ගණන් ගන්නේ? එයාගේ අතීතය එයාට අමතක උනාට, අපට තාම අමතක වෙලා නැහැ (නදී)
රට බේරාගත් එකම නායකයා මහින්ද ..... එතුමාට ජයම වේවා! (නදී)
ආ! අපි ඒත් බැලුවා මොකද මේ දවස් වල වැඩි කතා නැත්තේ කියලා. මේ ඉන්නේ... (නි)
මේ කතා ඇහුවම ඒ පක්ෂයට ඡන්දේ දෙන්නේ නැහැ (නදී)
මොන ඩීල් තිබුනත් රට ජාතිය පාවා දීම තමයි ඉවසන්න බැරි. අපේ ජාතියට ඇත්තේ මේ පුංචි රට පමණයි. ලෝකයේ සෑම රටකම අපේ අනෙක් සුලු ජාතිය රජ කරන්න හදනවා. (නදී)
කොටි සන්නද්ධ අංශයේ නායකයාව උපසභාපති කරගත්හේ ඕක මොකද්ද ආයුබෝවන්. මහ බැංකුවේ යමක් සිද්ද උනේ රජයට මුදල් හොයන්න මිසක් , ඩුබායි වල හෝටල් ගන්න නෙවෙයි. මොකුත් නොකරම හොරකන් කරනවට වඩා එ්ක හොඳයි (නදී)
අනේ මහතුනේ මටවන් දුක බලලා / සෙනේ සිතින් අනුකම්පා උපදවලා/ කියලා මේ මහත්වරු දෙන්නට කියන්න වෙන කාලය වැඩි ඈතක නැහැ (නදී)
අනේ ඇත්තටම අර අත්සන් හුටපටෙට මොකද වුනේ? (නදී)
ලංකාවේ පාසල් වලට සංගීතය සඳහා බෙදා දෙන්න කොරියාවෙන් පරිත්‍යාග කල වටිනා පියානෝ ටික එක්තරා ප්‍රසිද්ධ පෙර පාසල් ජාලයකට ලෝභ නැතිව පස්සා දොරෙන් යවපු හොරා කවුද මන්දා. (නදී)
හොරු කිව්වාම එක එක ජාතියේ හොරු ඉන්නවා . අනේ අපි නම් රියදුරු බලපත්‍ර නැති පුතාව කාරයේ හොරෙන්ම නග්ගලා යවලා කහ ඉර උඩ වැඩ වරද්දා ගත්තාට පසුව හොරෙන්ම ආපසු පිටරට පැටෙව්වේ නැහැ . (නදී)
කොහොමද මෙහෙම කතා කියන්නේ. (නදී)
වැඩේ හොදට යනවා තිස්සට බලන් ඉන්න බැහැ. දුකට කියවෙන කවි. (නදී)
හොර අත්සන් ගහල ගිහින් අනුන් ගැන කියවනවා. මේ වගේ අය හිරේට දැමිය යුතුයි (නදී)
කරපු හොරකම් අහුවෙනවට බයේ තව කොටසක් ආපහු බලය හොයන් යනවා! (නදී)
ඔබතුමා කරනම ගැහැව්වේ මොකටද අපිට ආරංචියි (නදී)
මම කාටවත් පක්ෂව කතාකරන්නේ නැහැ. හැබැයි බන්දුල හරි විහිලු කතා කියනවා. එයාලා කරපුවා රටේ මිනිසුන්ට අමතක නැහැ. බස්නාහිර පාසැලක වාර විභාගය තියෙද්දි දැන දැන රැස්වීමක හරකෙක් වගේ බෙරිහන් දීලා සිසුන්ගේ මනස කාපු කෙනා. අනික තිස්ස ගැන දේවානම් පිය තිස්සගෙන් ඇහුවත් වැඩක් නැහැ.(නදී)