‘‘අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමත් සමග මගේ උරමත පැටවිලා තිබුණු ලොකු බරක් සැහැල්ලූ වුණා වගේ දැනෙනවා. පසුගිය දින දෙකේ සුළු කනස්සල්ලෙන් හිටියා, ඒක තරමක් අසීරු දින කීපයක්’’
බ්‍රෙට් ලී - අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂයින් අතර අති දක්ෂයෙක්.. අදටත් නම ඇහුවම තාම පිතිකරුවන් බයයි..!!(නු)
අනිල් ,එහෙම කියන්න එපා. (නි)
විදුර ,බොරු කියන්න එපා ,බ්‍රෙට් ලී හොද කෙනෙක් (දී)
හිත හොද ක්‍රීඩකයෙක් (දී)
සුබ පැතුම්
ඔබට සුබපැතුම් ... (දී)
ලී ඔබට සුබපැතුම් ... (දී)
හොඳ පන්දු යවන්නේක්....(ස)
ඉතාම වේගවත්.. ඉතාම ජනප්‍රියයයි..(නු)
මෙයා සීබී සීරීස් එකේ අන්තිම තරගෙදි අපිට බොරු රගපෑමක් කළා.හොද වැඩේ. (නි)
හොද නිහතමානී ක්‍රීඩකයෙකි
නම ඇහුවම බය වෙන ක්‍රීඩකයෙක්..
ඔබට සුභ අනාගතයක්!. (නි)
තවත් සමුගැනීමක්
දක්ෂයින් අතර අති දක්ෂයෙක්
එල්ලන්න ඕන....
හොද කොල්ලෙක් සුභ අනාගතයක්...
අති දක්ෂ ක්‍රීඩකයෙක්...
ක්‍රීඩකයන් අතර දක්ෂයෙක්