(අංජුල මහික වීරරත්න)
බාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කොට රටට නැවතත් යහපත් ආර්ථිකයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අමාරු අවස්ථාවක ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය බාර ගත්තා නම් සෙසු අභියෝග ජය ගැනීම තමාට ප්‍රශ්නයක් නොවන බවද වික්‍රමසිංහ මහතා කීය.
නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයට සහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඩීල් එකක්...!
ඩීල් තමයි මල්ලි මේ කාලෙ වැඩ කරන්නේ...