හෝමාගම පිටිපනදී ටිපර් රියදුරකුට පහර දුන්නැයි කියන බ්‍රිගේඩියර්වරයකු ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ටිපර් රිය බ්‍රිගේඩියර්ගේ කාරයේ ගැටීමෙන් පසු මේ සිද්ධිය වූ බවත් අසළ සිටි කිහිපදෙනකු වීඩියෝ කර ඇති බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත.