හොර ඔප්පුවකින් වේයන්ගොඩ උඩුගම ඉඩමක් පිනෑන්ස් සමාගමකට උගස් තබා රුපියල් කෝටියක ණයක් ගත් බව කියන ඉඩම් බ්‍රෝකර්වරයකු ඇතුළු සිවු දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී රිමාන්ඩ් කරනු ලැබූහ. ඉඩම් අයිතිකරුවන් වන වේයන්ගොඩ පී.ඒ. වික්‍රමසිංහ හා ඔහුගේ සහෝදරයාගේත් නීතිඥයාගේත් අත්සන් හොරට ගසා ඇත. ඉඩමක් විකිණීම සඳහා බ්‍රෝකර් කුසුම් ශාන්තට දුන් ඔප්පුව හා පැලෑන උපයෝගී කැරගෙන හොර ඔප්පුව ලියූ බව කියන සිවූ දෙනා අතර උඩගම ආර්.පී. විමලසිරි ආර්.පී.වයි. කසුන් හා කේ.ඒ.ජි. ඉන්දික ප්‍රේමතිලක ද වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd