කඳාන බාලිකා විදුහලක සියවස සැමරීම සඳහා කැබ්රියකින් රැගෙන ගිය බැලූන් පිපිරී දෙදෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බව පොලීසිය කියයි.
කැබ්රියෙන් බැලුන් සියයක් පමණ ගෙන ගිය බවත්, හදිසියේ තිරිංග තද කිරීම නිදා දෙදෙනකු බැළුන් මතට වැටී බැලුන් පිපිරුණු බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd