බාර් සෙල්ලම් කියල කිවුවම ඔබට වෙනත් දෙයක් හිතෙන්නට හැකිමුත් මේ එවන් දෙයක් නොව ක්‍රීඩාවක් ලෙස, ශරීර සුවතාව වෙනුවෙන් කෙරෙන බාර් සෙල්ලමක් පිළිබඳවයි. මෙවන් හැකියාවන් ඇති පිරිස් ඔලිම්පික් නොයවන්නේ මන්දැයි ඔබට අසන්නට හැකි වුවත් ඔලිම්පික් ක්‍රීඩාවල ඇති ක්‍රමවත් බව මේවායේ අහිමිවීම ප්‍රධානතම හේතුවක් කොට ඔබට දැකිය හැක. රසවිඳින්න මේ ලොමු ඬැහැගැන්වෙන බාර් සෙල්ලම්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd