(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බව කී වික්‍රමරත්න මහතා රට බංකොලොත් කළේ කවුදැයි දැන් අමතක වී තිබෙන බවද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වෙලා ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බවද එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
සෑම 17 දෙනකුටම රාජ්‍ය සේවකයකු බැගින් ලංකාවේ සිටින අතර ජපානයේ ජනතාව තුන්සිය ගණනකට රාජ්‍ය සේවකයන් සිටින්නේ එක් අයකු බව සඳහන් කළ වික්‍රමරත්න මහතා මෙලෙස රට හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ඉඳලම රට විනාස කරන්න දායක වූ මුන්දල රටේ ධනය සූරගෙන කාපු මුන් දැන් බබා -කුම් පාට් දානව.
බයියෝ තාම ජීවතුන් අතර ඉන්නවනේ
බුද්ධ ධර්මයට කෙලින්න හදන පඩිලියා
@ 09.05.2022, මේ මනුස්සයත් සජිත් එක්ක දිව්වා.
එරාන් ඔයා කියන කතාව හරි, හැබැයි ඔයාලා බබාලා නෙමේ. රජයේ සේවකයින් මෙච්චර වැඩි වුනේ ජනතාව පත්කරලද? නෑ. දේශපාලකයින් පත්වීම් දීපු හින්දා. ඔහේලගේ දේශපාලන කයි කතන්දර අපිට වැඩක් නෑ. මොකද ඔහේ ලංගමේ වැඩට ආවාද එක දවසක්...? අරයා මෙයා කියලා නෑ දේශපාලකයින් ඔක්කොම පට්ට ආත්මාර්තකාමීන්. ඔවුන්ගේ සැප විතරයි, ඔවුන්ට අදාල. අද කාලේ මිනිස්සු ඕවා දන්නවා හොඳට...
"යළි උපන්" හිටපු පාස්ටර් තුමා, බේරේ වැවේ ත්‍රස්තවාදය අනුමත කරනවද?
බෝන් අගේන් වික්‍රමරත්න වෙනත් ග්‍රහලෝක යකින් ඇවිල්ලා වගේ කතාව.
තව ටික දවසකින් කියාවි හිරේ ගිය මිනිස්සු ඇමතිකම් ඉල්ලනවා කියලා. දේශපාලනය කරන අය දේශපාලන හේතුන් නිසා බෙරේ වැටෙනවා ගුටිකනව හිරේ වැටෙනවා ඒගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඔහෙලා වගේ මිනිස්සු ජනතාව අතරට එන්නේ නැතුව මාලිගාවල ඉඳන් දේශපාලනය කරනවා. රටේ ඉන්න ගොබ්බයො ඔහේලව පාර්ලිමේන්තුවේ වාඩිකරවනවා.