IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බූරු මුණා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බුරු මුනා නැමැත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඉකුත් තුන්වැනි දින සැකකරු විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි රටට පලා යාම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපල ගුවන් තොටුපල පොලීසිය වෙත භාරදී තිබියදී පලාගොස් තිබිණි.

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

බූරු මුණා අත්අඩංගුවට

Bunny Preena Saturday, 18 March 2023 08:57 AM

හැංගිලා තියෙන ආයුධ පෙන්නන්නයි කියලා එක්ක ගියාට කමක් නැහැ. අපි ඒකට එකඟයි.

:       1       2

chandima Saturday, 18 March 2023 09:22 AM

ඔය එක බූරු මූණෙක්නේ අහුවුණේ... අන්න රොත්තක්ම ඉන්නවා දියවන්නාවේ...?

:       0       2

Bamunuarachchi Saturday, 18 March 2023 11:55 AM

මේ අයව බේරා ගත්තු අර දෙන්නාට මොකද වුනේ? බූරු මුණා, හරක් කටා, ඔට්ට නවුෆර්, කහකඩයෝ, පොලිස් කාරයෝ ඔක්කොම එකම ජානවලින් එලිබැහැපු අය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 841 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1265 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site