පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහැණු රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර ලබන අට වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
ඔහු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අයට ලොකු පාඩමක්. නියම වැඩේ! (නි)
දැන් ලංකාවේ අයට මෙයාවත් විරයෙක් වේවි (බ)
මිනිස්සු මේවා කරන්න බයක් නැති හැටි (නි)