සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය.
තරු පහේ හෝටලයක් අසළ දී ගයිඩ් වැඩ කරමින් සිටියදී සෝමචන්ද්‍රන් මෝගදාසන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කොටුව පොලීසිය කියයි.
සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය.
තරු පහේ හෝටලයක් අසළ දී ගයිඩ් වැඩ කරමින් සිටියදී සෝමචන්ද්‍රන් මෝගදාසන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කොටුව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සංචාරක මග පෙන්වන්න පුහුණු කිරීමට නිසි වැඩපිළිවෙලක් නැහැ. එම නිසා මෙවැනි පුද්ගලයන්ට දඩුවම් කිරීම අසාධාරනයි. සංචාරකයන්ට කරදර කරන ,සංචාරකයන් මරාදමන මිනිසුන්ට පළමුව දඩුවම් කරන්න (නි)
අපේ රටේ මිනිස්සු වැඩි හරියක් පුරුදු වෙලා සිටින්නෙය් මහන්සියක් නොවී කාව හරි පෙන්නලා හරි හම්බ කරගෙන කන්නයි. (නි)
සේරම්, මොනවද මේ කියවන්නේ? (නි)
රන්ජනීගෙයි සේරම්ගෙයි සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ධ අදහස් දැක්කාම අපේ පොදු මිනිස් දුර්වලකමක් හොඳට පෙන්නුම් කරනවා. එයාට දඩයක් ගහල තියෙන නිසා අපි හිතනවා වැරද්දක් කල බව. එක හරි. නමුත් ගයිඩ් කරපු වැරැද්ද මොකක්ද අපි දන්නේ නැතුව නේද එයාව අහිංසකයි කියන්නෙත්, උපරිම දඬුවම් දෙන්න ඕන කියන්නෙත්? අපි ජීවිතේ කොයි තරම් වැරදි නිගමනවලට බහිනවද කරුණු හරිහැටි දැනගන්න කලින්? (නදී)
ද සිල්වා මහත්තයා හරියටම හරි. අපේ අයට පෙනෙන්නේ නැහැනේ සංචාරකයන් දුෂණය කරලා මරල දාන ඔවුන්ගේ දේ සොරකම් කරන අයව. කෝ ඔය කියන කෙරුම්කාරයන්ට දඩුවම් ? (නි)
පොලිසියත් ඔයවගේ අහිංසකයෙක් අල්ලාගෙන නීතිය අකුරට ඉටු කරාවි. ඒත් අර යකඩ වරෙන්තුකාරයව අල්ලගන්න තාම බැරී වුණා පොලිසියට. මිනිහ ප්‍රසිද්ධ තැන්වල පෙනී ඉන්නවත් එක්ක. ඔන්න ආශ්චර්යයේ පොලිසිය (නි)
සේරම්, ඔහේ රට ගිහින් සුද්දට ආවඩලා සල්ලි හොයනවා. අරයා මෙහේ ඉදන් සුද්දට ආවඩලා සල්ලි හොයනවා. දෙන්නම කරන්නේ එකම දේ නේද? (නි)
ඔය සුද්ද මහත්තයම ගයිඩ් වැඩේ කොරා වෙන්න බැරිද? (නි)
පව්, මේ මනුස්සයා හොරකමක් කරලද? නැහැනේ පොඩි උදව්වක් කරලා පොඩි ගානක්නේ අරගන තියෙන්නේ ලක්ෂ ගණන් හොරකම් කරන හොරු නිදැල්ලේ ඉන්නවා කියන්නේ. අනේ මන්දා.(නදී)
තරු පහේ හෝටල ගාව ගයිඩ් වැඩ කරන බොහෝ අය සංචාරකයන් රවටා කනවා. නැතිනම් ඔවුනට ලිංගික ආස්වාදය සඳහා දරුවන් ගැහැණුන් සපයා මුදල් ගරන අය. උපරිම දඬුවම් දිය යුතුය.(නදී)
සේරම් , ඉන්ටෙර්නෙට් ආවට කමක් නැහැ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මෙයාද අදහස් දක්වලා තියෙන්නේ. ඔයා මොනවද කළේ. එහේ ලියාපදිංචි වුනානම් ඉවරයිනේ.(නදී)
සේරම්, ඔයා පැරිස් ඉදලා හම්බ කරනවා නේද? මේ අහිංසකයන්ට ලංකාවට වෙලා කියක් හරි හොයාගන්න දෙන්න, නිකන් බොරු ප්‍රතිචාර දාන්නේ නැතුව (නි)