ඔබට බැලූ බැල්මට පෙනෙන්නේ අධි සුඛෝපභෝගී සහ අධිමිල රේසින් මෝටර් රථයක් විය හැකියි. එහෙත් මෙය එසේ නොවේ. මේ සාමාන්‍ය පාපැදියකට අමතරව සවිකළ ලීවර සහ නොයෙකුත් උපාංග වසා තැනූ මිල අධික මෝටර් රථයක වැස්මකි. මෙහි දොරවල් සිරස් අතට හැරීමේ යාන්ත්‍රණයක්ද ඇති නිසා දුටුවරම රැවටෙන මුත්, කිහිප විටක් නැරඹීමේදී එය අපූරු නිර්මාණයක් පමණක්ම බව වැටහෙනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd