යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආඬිගම සනත් කුමාර (33) කිලෝ මීටර තුනක් පෙරැළී සියඹලාගස්හේන අයියනායක දේවාලයට බාරයක් ඔප්පු කළේය.
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුවහොත් එවැනි බාරයක් ඔප්පු කර බව ඔහු කියා ඇත.
10 වන දින සවස (04) ට බිම පෙරළෙමින් දේවාලයට ගොස් ඔහු බාරය ඔප්පු කළේය.
සනත් කුමාරට හිසට සෙවණක් හෝ රැකියාවක්ද නැත.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ තමාට රස්සාවක් ලැබෙන්න කියලා කරානම් මොකද.? (ර)
රනිල් මහත්තයා ආවේ නැද්ද ජයග්‍රහණයේ සතුට සමරන්න? (නි)
මේ තියෙන කරුණාව, හිතවත්කම තම දෙමව්පියන් කෙරෙහි ඇත්නම් හෙට ඔහු දෙව්ලොව ඉපදේවි. (ර)
හරි හෝ වැරදි කැපවීම අන්තිම ඉහලයි. (ර)
මෙයාට පිස්සු අනේ ගෙදර වැඩක් ගැන හිතුවනම් මෙයිට වඩා හොඳයි මම හිතන්නේ....(රේ)
මේ වගේ පුහු මෝඩ දේවල් කරනවා දැක්කම ඇත්තටම අපේ සිංහලයා ගැන ලැජ්ජයි..! මං හිතන්නේ මේ වගේ සමූහයක් සමගින් මේ වගේ වීඩියෝ කරලා ප්‍රචාරය කලේ යටි අදහසකින් වෙන්න ඇති.. අනේ අගමැති තුමනි මේ මනුස්සයාට ගෙයකුත් නෑලු, රස්සාවකුත් නෑලු. ඔන්න ඔහේ සේරටම හරියන්න බෙන්ස් කාර් එකකුයි, ගෙයකුයි, රස්සාවකුයි අරන් දෙන්න.. හරිම ෆනී නේද... ලොල්..(අ)
ලෝකය හිනස්සන වැඩ කරන මිනිස්සු සිටීම ඉතා හොදයි. (ර)
වාහනයක් ගන්න තියෙන ආශාව නිසා මමත් බාරයක් වුණා රනිල් මහත්තයා දිනවලා දෙන්න කියලා (නි)
පිස්සෙක් (බ)
මමත් එජාප ආණ්ඩුවක් ආවහම වාහනයක් ගන්න කියලා හිතාගෙන සල්ලි ටිකක් ඉතුරු කරගත්තා. (නි)