අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට අයත් බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ගුවන් ගතවී තත්පර කිහිපයකදී ගුවන් නියමුවාට පාලනය කර ගැනීමට නොහැකිවී කඩා වැටුණේය.
එහි ගමන් ගත් හත්දෙනකුට ජීවිත අහිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියල වැඩක් නැහැ. රාජු මොලේ කලඳක් වත් නැති හැටි. .(ස)
තාක්ෂණය කොපමණ දියුණූ වුවත් ගුවන් ගමනක් යද්දී 50%ක ජිවිත අවදානමක් ගන්න වෙනවා (නි)
වැටුනද වැට්ටුවද ?(නදී)
හද සසල කරවන සිදුවෙමක් මියගිය අයට නිවන් සුව ලැබේවා(නදී)
නියමුවා ළඟ නවන විදියෙන් නම් පේන්නෙ ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක් වගේ (නි)
කෝ මේ මුතුකුඩ මහත්මයා. එතුමා දන්නවා ඇති හරියටම හේතුව.දැන් සද්ද නැතිව ඉන්නවා. ලියන්නකෝ පැරිශුට් කියන වචනෙත් දාලා ඔයාගේ අදහස් (නි)
හරියට සමාන්තරව භාණ්ඩ ගුවන්යානයට පටවලා නැතුවයි මෙහෙම වෙන්නේ. නැතුව වෙන ත්‍රස්ත ප්‍රහාරයක් නෙමෙයි. (නි)
දකින්න හොඳ දෙයක් නෙමෙයි වුණත්,..... මාර කැමරා ෂොට් එකක්. (නි)
පුබුදු, ගුවන් යානයක් කඩාගෙන වැටිල මිනිස්සු මැරෙන එක කොහොමද රසාංගයක් වෙන්නෙ? (නි)
මේ ගැන අපි ගොඩක් කණගාටු වෙනවා. මියගිය සැමට නිවන් සුව. (නි)
මේක බොරුවක් නේද ? යාන්ත්‍රික දෝෂයක් නෙමේ මේකේ වගකීමත් බාරගෙනනේ අල්කයිඩා ද කව්ද ? (නදී)
පැරණි රාසංගයක්.(නදී)